www.ada.lk
2026 ජුනි මස 30 වන අඟහරුවාදා
රටට වෙන විනාශය අඛණ්ඩව ඉදිරියටත් සිදුවන බවත් ඒ සඳහා හේතු වී ඇත්තේ අපේකම ප්‍රා යෝගිකව සමජයවෙත් නොපැමිණීම බවත් පොලිසපති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (05දා) නුගේගොඩ සමුද්‍රදේවි විදුහලේ පැවැති උත්සවයකදි ඔහු මේ බව පැවැසීය.
“අපේ කියන න්‍යාය ප්‍රායෝගිකව අපු නැති නිසා ඒකේ ප්‍රතිභලයක් ලෙස තමයි අපේ දරුවනේ අද රටට මේ දේ වෙලා තියෙන්නේ. තව ඉවර නෑ මේ විනාශය. වගකීමෙන් කියන්නේ පොලිස්පති ලෙස. අපේ කියා හිතන්නැති තාක්කල් වෙන විනාශය අදටත් වෙලා තියෙනවා. ඉදිරියටත් වෙනවා. සියල්ල සාක්ෂි සහතිව, හදවතට එකඟව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යයි. කිසිම දෙයක් මම වහලා කියන්නේ නෑ. බොරු කියන්නේ නෑ. වැඩියෙන් කියන්නෙත් නෑ, අඩුවෙන් කියන්නෙත් නෑ.”
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
හිඟ බදු ආදායම රු.ට්‍රි. 2.1යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd