කිසිම ඉන්ධන හිඟයක් නොමැති බවත් දිවයින පුරා පවතින ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධනි පිරවුම්හල් වෙත අවශ්‍යතරම් ඉන්ධන සපයා ඇති බවත් ශ්‍රි ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සඳහන් කරයි.
වාහන හිමියන් ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාදෙන ලෙසට ඉන්ධන හල් වෙත දැනුම් දී ඇති බවත් ඉන්ධන හිගයක් ඇත්නම් 011-5455130 අංකයට දැනුම් දෙන ලෙසත් එම සංස්ථාව සඳහන් කරයි.