අතු ඇති පොල්ගසක්
කඳ ඉහළින් තුන්පැත්තකට බෙදී ගස් 3ක ඵලදාවක් ලබා දෙන පොල් ගසක් සාලියවැව යාය හතේ ගෙවත්තක පිහිටා තිබේ.
මෙම පොල් ගසට වයස අවුරු දු 20ක් පමණ වන බවත්, තනි පොල් ගසක් වූ එය වසර ගණනාවකට ඉහත දී මෙසේ කඳ බෙදී එම කදන්වල ද සරු ඵලදාවක් ලබා දෙන බවත් එහි හිමිකාරිය වන ඊ.එස්. සෝමාවතී මහත්මිය කීවාය.
එසේම එම බෙදුණු එක් කඳක් නැවත බෙදීමකට ලක්වෙමින් පවතින බවත් ඇය කීවාය'
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි



popular news
-
Champa Friday, 06 July 2018 06:15 PM
පොඩ්ඩක් අස්වාභාවික ගතියක් පෙනුනට මට ආස හිතෙනවා මේ පොල් ගහට. අර තව එක අත්තක් ආපහුත් බෙදෙන්න පටන් අරන්. පොල් පර්යේෂණ ආයතනයට මේ ගහ දැක්කහම මට දැන් හිතෙන විදියේ අදහසක් එන්න ඕනේ. මම මේක මගේ personal collection එකට එකතු කරගන්නවා අනාගතේ කරන්න හිතුන දෙයක් වෙනුවෙන්. Thank you, "අද".
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

