සමූපාකාර සඳහා ජනපතිගෙන් වැදගත් තීන්දු කිහිපයක්
සමුපකාර ක්ෂේත්රයේ ප්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ක්ෂේත්රයේ විද්වතුන්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිවරයා අද (07දා) පස්වරුවේ මඩකලපුව වෙබර් කි‍්‍රඩාංගණයේ පැවති 96 වන ජාත්‍යන්තර සමූපකාර දින ජාතික උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවුවේ සමුපකාර ව්‍යාපාරයේ තිබෙන ගැටලූ විසඳා ගැනීම සඳාහා අදාළ අමාත්‍යාංශය සහ ජාතික සමුපකාර මණ්ඩලය එක්ව මීට වඩා කි‍්‍රයාකාරි වැඩපිළිවෙළකට එළැඹිය යුතු බවයි.
ලබන මස සිට ජාතික ආර්ථික සභාව සඳහා ද ජාතික සමූකාර මණ්ඩලය සහ එම ක්ෂේත්රයේ විද්වතුන් සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන බවද ජනපතිවරයා සඳහන් කළේය.
popular news
-
කපිල Saturday, 07 July 2018 09:04 PM
කරන්න යන දේ කලින් කියල නොකර ඉන්නවට වඩා නොකිය කරලා ඔන්න මං කරා කියන එක නේද වෙන්න ඕන.
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

