බ්රසීලයත් ලෝක කුසලාන තරාවලියෙන් ඉවතට
මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටි තවත් ප්රභල කණ්ඩායමක් වන එසේම පාපන්දු ලෝක කුසලානය අවස්ථා පහකදී ජයග්රහය කර ඇති බ්රසීලයටද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඒ අර්ධ අවසන් පුර්ව තරගයේදී බෙල්ජියම් කණ්ඩායම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ හෙයිනි.
තරගයේ පළමු අර්ධයේදී බෙල්ජියම ඉදිරියට පැමිණියේ බ්රසීල ක්රීඩක ෆර්නැන්ඩිනෝ විසින් තමන්ගේම දැළට පන්දුව යොමුකරමින් බෙල්ජියමට ඕන් ගෝලයක් ලබාදෙමිනි.
ඉන් අනතුරුව 31 වැනි විනාඩියේදී බෙල්ජියම් ක්රීඩක ඩී බ්රයන් ගෝලයක් වාර්තා කරමින් පළමු අර්ධය 2-0ක් ලෙස බෙල්ජියම ඉදිරියට පැමිණෙමින් නිම කළේය.
දෙවැනි අර්ධයේ 76 වැනි විනාඩියේදී රෙනාඩෝ ඕගොස්ටෝ බ්රසීලයට ගෝලයක් වාර්තා කර දුන්නත් එය ඔවුන්ට පරාජයෙන් බේරීමට තරම් ප්රමාණවත් නොවුණි.






popular news
-
Champa Saturday, 07 July 2018 10:10 AM
I am sad. Oh Neymar! Unlike Brazilians, Belgium players were physical. They were not easy. The first goal was an unfortunate own-goal and they lost a penalty too. But it was a spectacular game with Neymar’s “theatrics.”
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

