saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11602 hours ago

LATEST

පක්ෂ නායක රැස්වීම අවසන්

calendar_today 2018 නොවැ 29 - 10:00 remove_red_eye - 809  

ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.

අද දිනයේදී පාර්ලිමේන්තු කටයුතු ආරම්භවීමට පෙරාතුව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම පෙරවරු 9.00ට ආරම්භවීමට නියමිතව තිබුණි.

Read More

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, වැඩපිළිවෙළ හා ව්‍යවස්ථාව කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

Read More

මේ මොහොතේ අග්‍රාමාත්‍ය තනතුර හිමිවිය යුත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත්,එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත යුතු නොවන බවත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුථවේ සහ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

Read More

රජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාල වල සිදුකෙරෙන ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද ගලහ හන්දිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වු අතර සිසුන් මර්දනය ත්‍රීව්‍ර කරනවානම් ඒ සඳහා සිසුන් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ගද ත්‍රීව්‍ර කිරීමට කටයුතු කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නලින් දිසානායක සිසුවා පවසයි.

Read More

මන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමට කළ උත්සාහයන් සම්බන්ධයෙන් ට්‍රාන්පේරන්සි ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට කළ පැමිණිල්ලට අදාළව එම කොමිෂම සිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

Read More

මේ ජනාධිපතිතුමා අපි පොඩි කාලේ කරපු කං කං බුරු සෙල්ලම කරන්න පටන් අරගෙන. එතුමා කැමති දේවල් කැමති වෙලාවට කැමති කෙනත් එක්ක තමයි ලු දැන් කරන්න ඕන.

Read More

කිලිනොච්චිය හා මුලතිව් තුනුක්කායි කලාප තුල ඇති පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා අංශභාර ගුරුවරුන්ගේ අධ්‍යාපනික ගැටළු පිළිබද සාකච්ජාවක් ඊයේ දින කිලිනොච්චිය මහා විද්‍යාලයේ තුනුක්කායි කලාප අධ්‍යාපන කාර්යාලයේදී පැවැත්විණ.

Read More

පසුගිය දිනයන්හි උතුරු පළාතට බලපෑ කුණාටු සහිත වර්ෂාවන් හේතුවෙන් හා ගංවතුර තත්වයන් නිසා උතුරේ එළවළු වගාවන් විනාශ වී යාමත් හේතුවෙන් උතුරු පළාතේ සියලුම එළවළු මිල ගණන් ශ්‍රීඝයෙන් වැඩි වී ඇති බවට එළවළු වෙළෙන්ඳන් කියා සිටිති.

Read More

වෙළෙඳ පොළේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් බවට පත්කර වෙළෙඳ පොළට හෙට (29දා) සිට නිකුත් කරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

Read More

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුනු අවසන් වාරි යොජනා ක්‍රමය වන මොරගහ කන්ද ජලාශයේ වාන් දොරටු වීවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) සිදුකිරිමට නියමිත බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියයි.

Read More

රට හැදීමට වැඩපිළිවෙළක් තිබෙන්නේ තම පක්ෂයට පමණක් නිසා රට තම පක්ෂයට බාරදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියි.

Read More

සිරගතකර ඇති හා එල්ගසට නියම වී ඇති රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කතරගම කිරිවෙහෙර දක්වා ආරම්භ කර ඇති පාගමන අද නාඋල නගරයෙන් ආරම්භ විය.

Read More

රට අස්ථාවර තත්වයට පත්නොකොට කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකෙරන දැවැන්ත විරෝධතාවයක් අද පස්වරුවේදි ඇල්පිටිය නගරයේ දි පැවැත්විණි

Read More

මේ වන විට දිවයිනේ පාසල් අතරින් 15%ක මදුරුවන් බෝවියහැකි පරිශ්‍ර පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සිදු කළ පර්යේෂණයකදී හෙළි වි තිබේ.

Read More

හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත වීම හේතුවෙන් ගැටලුවකට ලක්ව තිබූ පෙළපොත් එම පණිවිඩය සහිතව බෙදා හැරීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඔරොත්තු නොදෙන තරගයක යෙදීම තුළ වර්තමානයේ බොහෝ දරුවන්ගේ විවේකී මනස විකෘති වී ඇති බවත්, රට තුළ බොහෝ අපරාධ, ලිංගික හිංසන, ප්‍රචණ්ඩ ක්‍රීයා ඇතිවීමට ‍මූලික හේතුව වී ඇත්තේ එම අධි තරගකාරීත්වය බවත්, මේ තත්වය කෙරෙහි ගුරුවරුන්, දෙමව්පියන්, ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම සුවිශේෂ අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා අද යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

Read More

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

(UPDATE) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ ‌‌‌‌‌‌දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විශේෂ කොමිෂමේ වාර්තාව අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

රජය නැවත ලබාගෙන කරගෙන ආ සංවර්ධනය නැවත ලබාදෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසිය

Read More

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත් ඔහු පවසයි.

Read More

පුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.