saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11595 hours ago

LATEST

මැතිවරණයක් එන ලකුණු

calendar_today 2018 නොවැ 30 - 22:00 remove_red_eye - 1116  

ඉදිරි දෙවසර තුල මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද රත්නපුර ප්‍රදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි දී දිස්ත්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් ඔවුන්ට ඊට සුදානමින් ඉන්නැයි පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බවට පැහැදිලි යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසයි.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 බිහිරි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වත්මන් ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නොමැති බලතල ආරූඨකරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

ඔක්තෝබර් 26 දාට ‌‌පෙර පැවැති රජය ස්ථාපිත කිරීමට සහාය දැක්වුවත් කිසිසේත්ම ආණ්ඩුවට එක්නොවන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් නමුත් එම මැතිවරණ පැවැත්විය යුතු වන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති තත්ත්වය යටතේ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සඳහන් කරයි.

Read More

ජාතික ගුවන් විදුලි සංස්ථාව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ආදිවාසීන් නියෝජනය කරමින් අපේ රැහේ අයෙකු ද දේශපාලනයට පිවිස තිබෙන බවත් වත්මන් පාර්ලිමේන්තුව ආදර්ශයක් කරගනිමින් ඉදිරියේ දී ඔහු ද පක්ෂ මාරු කර වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මෙන් නුසුදුසුව කටයුතු සිදුකරතැයි බියක් මතුවන බව වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසයි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් පැනවුවා. ‌මේ එම නඩුව පිළිබඳ විස්තරයකි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසිය් ඉහළ නිලධාරීන් පිරිසක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබේ.

Read More

තමන් කිසි විටෙකත් මෙරට ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ඉවත්ව නොයන බවත් තමන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අයැදුම් කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ’අද’ට පැවසීය.

Read More

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභියස දී අද පෙරවරු 11 ට පමණ සිදුකෙරිණි.

Read More

වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

Read More

“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

පාර්ලිමේන්තු කටයුතු නැවතත් එළැඹෙන 5 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

Read More

අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 122කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තාවෙයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බලකාමී උන්මාදය නැමැති රෝගයක් වැළදී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියොජ්‍ය අමාත්‍යවරුන් හෝ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා කවර හෝ ලේකම්වරයෙකුට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (30 දා) හා 03 දා සලකා බැලීමට නියමිතය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් සිදුකිරීමට නියමිත හමු සඳහා වෙලාවන් වෙන් කර තිබේ.

Read More

40 වැනි යෞවන සම්මාන උලෙළ පෙරේදා (28දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහිදී සම්මානලාභීන් දෙදෙනෙකු වූ කසුන් චතුරංග සහ සුරීන් චාමිකර යන නිර්මාණකරුවන් දෙදෙනා එහි ආරාධිතයන් ලෙස පැමිණ සිටි දේශපාලනඥයන් අතින් සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

Read More

වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

ඊයේ දින දහවල් 12.30ට පමණ මටිටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදි හෙරෝයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 460ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කතානායක කරු ජයසූරියට මහතා අයුක්තියට වැඩ කරන බැවින් ජම්පරය මතක්වී තිබෙන බවඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29)පැවැසීය.

Read More

දෛනික වැටුප වැඩි කර ගැනීම පිළිබඳව වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගෙන 3 වන දා වන විට තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

Read More

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයේ නිරත වූ යුද හමුදා පිරිසකට දඩයක්කරුවන් විසින් බඳින ලද තුවක්කුවක් පත්තු වී යුද හමුදා සෙබළෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කොට ඇති බවට යුද හමුදාව කියා සිටියේය.

Read More

මේ දිනවල පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම උපරිමය දක්වා පැමීණිම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමේ දී අඹන් ගඟ පහළ ජනතාවට සැලකිලිමත් වන්නැයි වාරි ඉංජිනේරුවෝ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.