සුපිරි වෙළෙඳසැල්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කාන්තාවන් මත්පැනට හුරුවූ බව ශ්‍රී ලංකා අමද්‍යප මහා සංගමයේ නියෝජ්‍ය සභාපතිනි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.
මෙරට පවතින දේශපාලන අරාජිකත්වය නැති කරමින් ස්ථිර දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිම සදහා පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් අත්සන් දසලක්ෂයක් ලබා ගැනිමේ ජාතික වැඩ සටහනට සමගාමිව ගිනිගත්හේන නගරයේ අත්සන් ලබා ගැනිම අද ගිනිගත්හේන ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේදි සිදු කෙරිණි.
Read Moreයාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක් නාත්තණ්ඩිය වලහාපිටිය ප්‍රදේශයේදි අද සවස හැමිල්ටන් ඇළට පෙරළි ඇත.
Read Moreවී අලෙවි මණ්ඩලය PMB RICE” වෙළෙද නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙදපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreයාපනය නල්ලූර්හි වයිමන් පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අළුයම නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය ප්‍රකාශ කොට සිටියේය.
Read Moreඔහු මේ පිළිබදව සදහන් කළේ ඊයේ දින අරලියගහ මන්දිරයේ පැවති පළාත් පාලන නියෝජිතයින් හමු වු අවස්ථාවේදීය.
Read Moreවව්නියාව දිස්ත්‍රික්කය තුළ ඉතාම සුළු වශයෙන් සමාජ සේවා කටයුතු වල නිරත වන ද්‍රවිඩ පුද්ගලයෙකු වව්නියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේ ඉගෙනුම ලබන සිසු දරුවන්ට ලබන වර්ෂය සදහා පොත්පත් හා පාසල් උපකරණ බෙදා දෙන ලදී.
Read Moreවිපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
Read Moreරට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් පත්වා තිබේ.
Read Moreමෙම කමිටුවේ සාමාජිකයින් ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර , චන්ද්‍රසිරි ගජදීර , බිමල් රත්නායක , සහ මාවෙයි සේනාධිරාජා මහත්වරුන් නම්කර තිබේ.
Read Moreආරක්ෂක සේනා මුලස්ථානය විසින් වව්නියාවේ දුෂ්කර පාසල්හි අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය දියුණු කිරීමේ වැඩසටහනට සමගාමීව වව්නියාව ඇටඹගස්කඩ පාසලේ අඩු පහසුකම් යටතේ ඉගෙනුම ලබන දූ දරුවන් සදහා අධ්‍යාපනික පාසල් උපකරණ බෙදාදීමෙ වැඩසටහනක් එම පාසලේදී පවත්වන ලදි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ.
Read Moreමෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ දීගයේ හැට්ටකටු ගලවන්නත් කලින් ළමයි හම්බවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය .
Read More“බහුතරයේ මතය ක්‍රියාත්මක කිරිම කිසිකලෙක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. බහුතරයේ මතය සුළුතරයේ මතයට අගතියක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීම තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය.’’
Read Moreඅම්බලන්තොට හුංගම, ප්‍රදේශයේම පදිංචි පාසල් ගුරුවරයෙකුහට අයත් මෝටර් රථයක් පසුගිය 28 වනදා රාත්‍රී අනතුරට ලක්වන ආකාරය ඒ අසල වෙළද සලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා .
Read Moreඅමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණ්‍ය වූ රුපියල අද දිනයේදී යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය.
Read Moreතමන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු අද දක්වාම කිසිදු පාර්ශවයක් විසින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කිසිදු නව පත්කිරීමක් සිදු කර නොමැති බව අයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය සම්මත්වුවහොත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරියෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (29දා) පාර්ලිමේන්තුවේදි පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුව නැවතත් හෙට (30දා) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් විශේෂ ප්‍රකාශයක් පවත්වති.
Read Moreමෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියෙන් සමාව ගත යුතුයි. ජනපතිවරයා දෙවැනි වතාවට පත්වීමට කළ කුමන්ත්‍රණය හේතුවෙන් අපිට වූ අලාභය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවනවද?
Read Moreතමන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිම ගැටලුවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreජනපතිවරයා හිතුවක්කාරී ලෙස කටයුතු කිරිම තමයි මේ අර්බුදයේ තිබෙන හරය. ජනපති සමග පැවැත්වෙන සාකච්ඡාවලට අපි යන්නේ නෑ.
Read Moreකුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති පුථන් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් වැඩි තිබෙන ආකාරය දැක ගැනීමට හැකි විය.
Read Moreආණ්ඩු පක්ෂය අද දිනයේදි පාර්ලිමේන්තුව වර්ජනය කළත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝනාව පාර්ලිිමෙන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreතමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි.
Read Moreකථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read More