හරීන්ගේ විවාද ආරාධනයට නාමල් දුන් පිළිතුර
කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබේ.
තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත් ඔහු පවසයි.
@RajapaksaNamal There's a new concept to hold a public debate on which election should take place 1st? As you don't wish to debate in Parliament, let's debate in public. You can bring your #LetMeVote group, we'll decimate your frivolous arguments. Let me know if you agree bro https://t.co/m47o2rEQNj
— Harin Fernando (@fernandoharin) November 27, 2018
I’m happy you & I are finally on the same page: An election is the only solution. Happy to debate but ultimately, more than what we think, it’s the decision of the #SriLanka people that matter. They need to be given the chance to be heard. Wouldn’t you agree? #LetMeVote
— Namal Rajapaksa (@RajapaksaNamal) November 27, 2018
popular news
-
raawana Wednesday, 28 November 2018 12:39 PM
දූෂිතයින් සිරගත කරනතුරු. චන්ද නොපැවැත්විය යුතුයි.
Reply : 0 32
Champa Wednesday, 28 November 2018 01:23 PM
මේ ජනාධිපති ඉන්නකම් ප්‍රශ්නෙට විකල්පය මහ මැතිවරණය නෙමෙයි. ඒ මොකොද කිව්වා නම් ඊළඟ මැතිවරණයෙනුත් බහුතරය ලැබුනේ නැත්නම් ඒ පාර්ලිමේන්තුවත් විසුරුවන්න හොඳටම ඉඩ තියෙන හින්ද. අනිත් එක මිනිස්සුන්ට දැන් කිසිම විශ්වාසයක් නැහැ තමන්ගේ චන්දෙ ගැන. ඒ මොකොද කිව්වා නම් මිනිස්සුන්ගේ චන්ද ජනාධිපති අවභාවිත කරන නිසා. එකම විකල්පය ව්‍යවස්ථා විරෝධී, ප්රජාතන්ත්ර විරෝධී, මිනිස්සුන්ගේ චන්ද අයිතිය තමන්ට ඕනේ විදහට තමන් කැමති විදිහට හරවා ගන්න බව ප්‍රසිද්ධියේ කියන සිරිසේන ජනාධිපතිව අයින් කරන එක.
Reply : 109 148
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

