ආර්ථිකය ගැන ජනපති - අගමැති ප්රධානත්වයෙන් සාකච්ඡාවක්
ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ප.ව. 4.00ට ජනපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර එයට ආර්ථික විශේෂඥයින්, මහ බැංකු නිලධාරීන්, භාණ්ඩාරගාර නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව තිබේ.
popular news
-
chathuri Wednesday, 28 November 2018 05:26 PM
මෙයාට. දන්ද ආර්ථිකය. මතක්වුනේ තුරුම්පු ගහල. ඉඅවරද දැන් අකුලන්. යන්න මහින්දව. පත්. කරපු ගමන්. උදැල්ලත් කරේ. ගහන් කිව්වේ. අපි වවලයි අපි කන්නේ. කියල එතකොට රුපියල. වලලේනවා , මෙයා. මහින්දව තියාගන්න. වැඩ කෙරුව. මිසක් ආර්ථිකය ගැන. හිතුවේ. නැහැ. දැන්. ලංකාවට. රුපියල් නෙමේ. ඩොල්ලර්ස් අච්චු ගහන්න. වෙලා. තියෙන්නේ. , විදේශ. නායකයින්ගේ. කකුල් දෙක. ලගට. යන. වෙලාව. හරි. බලමු. සුද්දා කොන්ද නමයිද කියල ඒ. බලවත්. උදවිය. කියපු. දේ. ඇහුවේ. නැහැ. හරියට. මෙයා ලෝකෙට ලොක්කා වගේ. වැඩ කෙරුවේ. රෙද්දක්. ඇඳගෙන. යන්නපුලුවන්ද නායකයින්. ලගට විමල්. විරවන්ෂාව. අරින්න. නය. ගෙන්න ,මොඩවිදියට පිළිඅරන් නයට අරන්. එවි , මහින්දගේ මරණ. බය මෙයාට තදින් වැදුනා , ඒ මදිවට රට සම්පුර්ණයෙන් විනාස. කෙරුව. ආසියාවේ දුප්පත් රටවල්. සේරම. හිගන. තත්වයට පත්කෙරුවේ. මේ. වගේ නායකයින් , පුලුවන්නම් කියපල්ලා. සුද්දා පාලනය කරන එක. රටක් වැටිලද. කියල, අපේ. රට සුද්දා කරන කොට. තරම්. ලස්සනද. විනිතද කියල අහල. තියෙනවා. , සුද්දාගෙන්. රට ගත්තු. දවසේ. ඉඳල මේ අසමත්. ජාති මීහරක් වැනි සක්කිලි. රට කවා. ,
Reply : 1 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
