ජාතික වෙළඳ ප්රතිපත්තියකට කැබිනට් අනුමැතිය
ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලැබී ඇත.
popular news
-
Champa Wednesday, 28 November 2018 01:51 PM
නිදහස ලබපු දවසේ ඉඳන් ශ්‍රී ලංකා එකයි යූඑන්පී එකයි කලේ ප්‍රතිපත්ති හදපු එක විතරයි. මෙලොව වැඩක් වෙලා නැහැ. තවත් හදනවා. ආණ්ඩු එන එන ගානේ ප්‍රතිපත්ති හදනව.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
