වහා මැතිවරණයක් ඉල්ලා ගීතා විරෝධතාවක
රට අස්ථාවර තත්වයට පත්නොකොට කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකෙරන දැවැන්ත විරෝධතාවයක් අද පස්වරුවේදි ඇල්පිටිය නගරයේ දි පැවැත්විණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි ගීතා කුමාරසිංහ මහත්මිය හා ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රි එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි. සටන්පාඨ කියමින් පැමිණි විරෝධතා කරුවන් කථානායක කරු ජයසුරිය මහතාගේ අනුරුවට සමාන ලෙස සැකසු පඹයකුද පුළුස්සා කථානායකවරයාට දැඩි විරෝධය පලකරනු ලැබිය. ගිතා කුමාරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.


popular news
-
chathuri Wednesday, 28 November 2018 08:08 PM
ගීතයි විමලුයි දෙන්නම. එකයි. ඇයි. මෙයා කරු ජයසූරියට. කියන්නේ. මෛත්‍රීට. කිව්වනම්. ඉවරනේ. මැතිවරණයක් තියන්න. වශී කරන්. බොලේ. බස්සපු. මිනිස්සු. තවමත්. ආදරෙයි. කියල ගීතාගේ. විදේශයේ පුරවැසි බව. අහෝසි. කරපු. පත්‍රිකාව. ප්‍රසිද්දියේ පෙන්වන්න. කියන්න , හොරා කන්න. පුළුවන්. නිසා. එකත්. අත ඇරලා මොන. එලදෙන්ද ඔයවගේ. වැඩ. කරන්නේ. මහින්දට. නැවත. කිරි පොවන්න ඇවිත් පව්ත්ර. අවේ. නැත්ද. ප්‍රසිද්දියේ මහින්දව. වැළද ගන්න. ගෙදර. වැඩට. වැඩ කාරයෝ. අරන්. මෙකිල. කොහොමද. රටට. වැඩක් කරන්නේ, මිනිස්සුත්. එක්ක. මල් ගස්. වටේ. දුවලා. දැන් ගිමන්. නිවන්න දේශ. පාලනයට. ඇවිත්. හිටපු. කාලේ මොනවද. කෙරුවේ
Reply : 0 1
ත්‍රස්තයා Wednesday, 28 November 2018 10:07 PM
ඩිංග දංග දන් දීගදන් දීගදන් ...... සුදුසු එකය් .ඊළගට එන්නේ පළාත් සබා , ඊට පස්සේ ජනාධිපතිවරණය . අපි නීතිය සුරකිමු . රට වැදගත් රටක් කරමු .
Reply : 0 1
dhamneth Thursday, 29 November 2018 06:59 AM
මැතිවරණයක් පැවතීමට පෙර නිරාකරණය කරගතයුතු ගැටළු කීපයක් තිබෙනවා. රනිල්ට බැන බැන හිටපු චන්දදයකයින් කියනව චන්දයක් අවොත් චන්දය දෙන්නේ රනිල්ට කියා ජනාධිපතිතුමා කරන්නේ මොකක්ද කියා බලන්න එක්සත් ජාතික පක්ෂය දිනුවොත්..අනික 19වෙනි වෙවස්ත සංසෝදනය අනුව ජනාධිපතිවරයාට අවුරුදු හතර හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරවන්ට බැරිද කියා දැනගන්න.
Reply : 0 1
rocky Thursday, 29 November 2018 08:04 AM
ඉල්ලු පලියට දෙන්න බැහැ නේ! යන්න, නෝනෝ, නිකම් නාඩගම් නටන්නේ නැතුව. මැතිවරණයක් කවදා හරි පැවැත්තුවත් ඔහෙට නම් ආයේ සම්මා ජාතිවත් දිනන්න බැහැ!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
