saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 6489 hours ago

LATEST

අ’පුර සිරකරුවන් බලන්න නාමල් යයි

calendar_today 2021 සැප් 15 - 21:57 remove_red_eye - 1200  

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වෙයි.

ආරක්ෂාවට පොලිස් භටයන් දහස් ගණනක්. අනවසර මහජන ඒකරාශීවීම් සඳහා සහභාගී වන වරදකරුවන්ට ඩොලර් 5,500 බැගින් දඩ නියම කරන බවටද අනතුරු අඟවා තිබේ.

Read More

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඕමානයට එරෙහි 20යි 20 තරගාවලිය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද දහවල් දෙමටගොඩ කාකිපුල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ප්‍රදේශයේ සිටි තවත් පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

Read More

දින 90ක් කක්ෂයේ ජීවත් වෙමින් සේවය කළ ගගනගාමීන් තිදෙනා චීන ඉතිහාසයේ වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමේ වාර්තාවක්ද මේ වනවිට පිහිටුවා තිබේ.

Read More

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට වෙත ජීව අත්බෝම්බය රැගෙන ආ සැකකරු අද දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරිම පිළිබද අවධානය යොමුවි තිබේ.

Read More

ලෝකය වටා දින තුනක සංචාරයකින් පසු, සිව් දෙනෙකුගෙන් යුතු සිවිල් කාර්ය මණ්ඩලය ෆ්ලොරිඩා වෙරළට ඔබ්බට නිරුපද්‍රිතව පතිත වනු ඇති බව විශ්වාස කෙරෙයි.

Read More

බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.

Read More

ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍132 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් තිදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 101 දෙනෙකු අයත්.

Read More

මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි අතර, එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 120 ක් ඉතිරි වනවා05281

Read More

නොපමාව ජල බිල්පත් ගෙවිමට කටයුතු කරන ලෙස ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Read More

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධිය ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට විරුද්ධව ඇති නඩුව ලබන වර්ෂයේ පෙබරවාරි මස 02 වෙනිදා නැවත කැඳවීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (15දා) නියම කළේය.

Read More

දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ. ඒ එම තනතුරට ඔහු පත්වී මාස 9කට පසුවයි. අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ.

Read More

දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇතිවූ පාදයක ආබාධය හේතුවෙන් එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලි අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

Read More

මෙරට සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සහ අන්තර්ජාල සබඳතා ප්‍රදානය කර තිබේ.

Read More

මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවිමේදි කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබේ.

Read More

දැනට වාර්තා වී ඇති කොරෝනා මරණ වලින් 76%ම සිදුව ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක හෝ ලබා නොගත් අය බැවින් හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබද ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.

Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් සුළු පිරිසකගෙන් කළු දීලීර රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ති​​බෙන අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබ තිබේ.

Read More

ඔබ දන්නවා පසුගිය වසර දෙකක කාලය ගත් විට වරින්වර සුළු භූ චලන තත්ත්වයන් අප රට අභ්‍යන්තරයෙන් මෙන්ම අපේ රටට ආසන්න මුහුදු කළාපය තුළත් වාර්තා වුනා. මේනිසා සමාජය තුළ අප රටේත් ඉතා කෙටිකළකින් භූමිකම්පාවක් සිදුවේද යන කාරණය සම්බන්ධව බියක් හට ගෙන තිබෙනවා.

Read More

මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි. අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරන බව​ට විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කර සිටියි.

Read More

මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල කැකිරාව අතර අසූ නම වැනි සැතපුම් කණුව පිහිටා ඇති බෝක්කුව ආසන්නයෙන් අද (15දා) උදෑසන වන අලින් 100 ක පමණ කණ්ඩායමක් පාර මාරු වන අපූරු දසුනක් දැකගත හැකිවිය.

Read More

අනවසරයෙන් සගවා තිබූ වී මෙට්‍රික් ටොන් හැටක් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති බව වව්නියාව දිසා ලේකම් පී ඒ සරත්චන්ද්‍ර මහතා පවසනවා.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස තේරීපත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) සිය ධුරයේ වැඩ භාරගැනීමේදී සිදුකළ ප්‍රකාශය.

Read More

අනුරාධපුර බන්ධනාගාරය තුළ නීතිවිරෝධී ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read More

රට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදි නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවාය.

Read More

මේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි. එසේම ඔහුව අමාත්‍යධුරයෙන් ඉවත් කළ යුතු බවත් ටී.එන්.ඒ. පක්ෂය සිය ට්විටර් ගිණුමෙන් කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.