’’මට මුරලිවත්,රංගන හේරත්වත් වෙන්න උවමනා නැහැ, මට උවමනා හසරංග කෙනෙක් වෙන්න,ගොඩක් තරුණ ක්‍රීඩකයන් LPL තරගාවලිය ක්‍රීඩා කරනවා. මං හිතන්නේ මේක තමා හේතුව පසුගිය අවුරුදු කිහිපයට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු වීමට හේතුව’’
රොසැල්ල දුම්රිය ස්ථානය අසළදී දුම්රියේ ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ. එකම පවුලේ මව, පියා හා පුතා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙරට ජනාධිපතිවරයාගේ සිට නිර්දන පන්තියේ සමාජිකයා දක්වා වන සියලු පාර්භෝගිකයන් ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත පරීක්ෂනාගාරයක් ඉදි කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
Read Moreයුගදනවි බලාගාරය පිළිබඳ ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග එළඹි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදුලිබල ඇමතිවරයා එකඟත්වය පළ කළද සති 06ක් ගත වුවත් මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreකොළඹ ඇතුළු තදාසන්න නගරවල රථ වාහන තදබදයක් ඇති වන අයුරින් පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (08) සිට ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකික ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කිරීමට උත්සාහ කරන විට ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් තමන් වෙත පුදකළ සහතික පත්‍රය හා සිවිල් සම්මානය ශ්‍රී ලංකා ජනතාවටත් ජීවිතක්ෂයට පත්වූ ප්‍රියන්ත කුමාරටත් පිරිනමන බව මලික් අද්නාන් පවසයි.
Read Moreඅහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ පොහොර සහිත නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිට ව යන බවට චීන පොහොර සමාගම තමන්ට දන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයට දන්වා තිබේ.
Read Moreබහරේන් රාජ්‍යයේ මනාමා නුවර පැවති සිව් වන පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වී , ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩකයන් පිරිස 12/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
Read More2020දී නිකුත් කළ චක්‍රලේකයෙන් පසු විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් පත් කිරීමට මෙතෙක් කල් නොතිබුණු දේශපාලනික කමිටුවක් පත් කර තිබෙන බවත් එලෙස විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පත් කර කමිටුවේ උසස් පෙළවත් නොමැති සාමාජිකයන් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreමේ වන විට ලි ට්‍රෝ සමාගම විසින් රතු පැහැති මුද්‍රාව සහිත නව ගෑස් සිලින්ඩර වෙඳපොළ වෙත නිකුත් කරමින් පවතී.
Read Moreපසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදුවූ සිදුවීම් සොයාබලා නිර්දේශ ලබාදීමට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
Read Moreපාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) පස්වරුවේ ගණේමුල්ල පොල්වත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreපෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය 12/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර 86 ක ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වතාවට සත්වෝද්‍යානයතුලම උපත ලැබූ කලු හංස පැටවුන් පස් දෙනෙකු මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලැබ ඇත. මෙම සතුන් පසුගිය මාර්තු මස 22 වන දින උපත ලබා තිබුණත් ඒ වනවිට රට වසාගන සිටි කොරෝනා වසංගතය නිසා මහජනතාවට දෑක බලා ගැනීමට අවස්ථාව අහිමිවී තිබිණි.
Read Moreඅද (08) සිට පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකාව පිළිබඳව සිය අදහස් පළ කළ ජනාධිපති පුටින් මැතිතුමා, “ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65 ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සංවත්සරය අපි ලබන වසරේ දී සමරන්නෙමු. දෙරටේ විදේශ අමාත්‍යංශ, ආරක්‍ෂක අමාත්‍යංශ සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශ අතර මෙන්ම පාර්ලිමේන්තු අතර ද යහපත් සබඳතා ගොඩනැගී ඇත. තවද, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතා නොවැම්බර් 22 වැනි දින කොළඹට පැමිණ ඇත.” යනුවෙන් සඳහන් කළේය.
Read Moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසොට්‍රොවිමාබ් ප්‍රතිකාරය නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනයට සම්බන්ධ කිරීමටය.
Read Moreකැන්ඩි වොරියර්ස් කණ්ඩායම හා ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ගාලු ග්ලැඩියේටරස් කණ්ඩායම සමත්විය.
Read Moreදින දෙකක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් යළිත් හෙට සිට පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්වීමට තීරණය කර තිබේ.
Read Moreවෛද්‍ය ඇන්තනී ෆවුසි මෙම අදහස් පළ කළේ, කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 19ක් පුරා ව්‍යාප්ත වී ඇති පසුබිමක වීමද විශේෂත්වයකි.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට එන්.ආර්.එෆ්.සී. ගිණුම් රුපියල් බවට පරිවර්තනය කිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කරයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන වසරේ ජනවාරි මස 01 දා සිට සතියකට වැඩ කරන දින ගණන අඩු කර තිබේ. ඒ අනුව සිකුරාදා සවස, සෙනසුරාදා හා ඉරිදා දිනයන් එරට නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව ලෝකයේ වැඩකරන සම්මත දින ගණන වූ දින 5ට වඩා අඩු වැඩකරන සතියක් ප්‍රකාශයට පත්කළ ලෝකයේ පළමු රට වන්නේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයයි.
Read Moreචීන ලක්ෂණ සහිත සමාජවාදී නීතියේ ආධිපත්‍යයේ මාවතට අධිෂ්ඨානශීලීව අනුගත වීම සහ එවැනි පද්ධතියක් වර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.
Read Moreශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් චීනය විසින් රුපියල් බිලියන 8 මූල්‍යමය පරිත්‍යාගයක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියයි.
Read MoreLPL තරගාවලියේ පස්වන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Warriors කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලකුණු 143 රැස් කිරීමට සමත් විය.
Read Moreඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි ලුමාජැන්ග් හි සපිටුරන්ග් ගම්මානයේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාමෙන් පසු සිදුව ඇති මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමියන්මාරයේ අවුං සාන් සුකී ඇතුළු පිරිසකට සිර දඬුවම් ලබා දී තිබෙන බවත්, ඒ පිළිබඳ මෙරට ආණ්ඩුව අප්‍රසිද්ධියේ හෝ අවධානය යොමු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඅයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ඉහළ දැමීමක් සිදුනොකළහොත් ලබන වසර ආරම්භ වන්නේ, රාජ්‍ය සේවක වර්ජන හා විරෝධතාවලින් බවත්, මෙහි පළමු පියවර ලෙස හෙට (08දා) දින රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු තුනක් මුල් කර ගනිමින් එක් දින වැඩ වර්ජනයක් හා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More