saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6081 hours ago

LATEST

තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මිලියනය ඉක්මවයි

calendar_today 2021 දෙසැ 09 - 07:28 remove_red_eye - 160  

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව එනම් බූස්ටර් එන්නත ලබාගත් පිරිස මිලියනය ඉක්මවා තිබේ.

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

(UPDATE) ජැෆ්නා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 181ක ඉලක්කයට පිළිතුරු ලෙස කැන්ඩි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුනු 166ක් පමණි.

Read More

ඔමික්‍රෝන් පෙර ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන බවට සමහර සාක්ෂි යෝජනා කළ හැකි නමුත් අවසාන නිගමනවලට එළඹීමට තවමත් කල් වැඩි බව WHO විශේෂඥයින් පවසා ඇත.

Read More

’’ මට සමාවෙන්න ප්‍රියන්ත. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා’’

Read More

නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ ආසියාවේ දිගම ගුහාවෙන් වසර 100,000කට වඩා පැරණි යෝධ පැන්ඩා පොසිලයක් සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසති.

Read More

මෙරටින් හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයේ සිටි අනෙකුත් පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පලද, පරීක්‍ෂණ සඳහා මේ වනවිට යොමු කර ඇති බවත්, එසේම ඔවුන් සති 02ක කාලයක් දක්වා අධීක්‍ෂණය කෙරෙන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කෝවිඩ් දැඩි සත්කාර ඒකකවලදී රෝගීන් 77දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, එසේම කෝවිඩ් රෝගීන් 120කට ආසන්න සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 ප්‍රධාන සම්බන්ධීකාරක, අධ්‍යක්‍ෂ (වෛද්‍ය තාක්‍ෂණ සේවා), වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.

Read More

ඇන්ජෙලා මර්කල්ගේ 16 වසරක නායකත්වය අවසන් කරමින් ඔලාෆ් ෂෝල්ස් දැන් නිල වශයෙන් ජර්මනියේ චාන්සලර්වරයා ලෙස දිවුරුම් දීම සිදුවිය.

Read More

කිසිදු හේතුවක් මත මෙරට තුළ නැවත විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

Read More

පාකිස්තානයේ සියල්කෝට්හි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී පසුගිය 03වැනිදා ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) සවස ගණේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

Read More

ආසාදන වැඩිවීම හා ඔමික්‍රෝන් හමුවේ එලැඹෙන සඳුදා සිට, මිනිසුන්ට හැකිතරම් නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දෙනු ලබන අතර, සිකුරාදා සිට බොහෝ ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය අනිවාර්ය වේ.

Read More

ඉන්දීය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් අද තමිල්නාඩු ප්‍රාන්තයේදී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම යානය තුළ ජනරාල් රාවට් සහ ඔහුගේ බිරිඳ ඇතුළුව තවත් හමුදා සාමාජිකයන් ඇතුළු 14 දෙනෙකු රැඳී සිට ඇත. මිය ගිය පිරිස අතර හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ බිරිඳ වන මධුලිකා රාවට්ද වෙයි.

Read More

LPL තරගාවලියේ හත්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

’’කොවිඩ්-19 ට එරෙහි සටනේදී බ්‍රිතාන්‍ය ජනතාව විශාල කැපකිරීම් කර තිබෙනවා. මගේ අදහස් එම සටනට බාධාවක් වී ඇතැයි මම දැන් පසුතැවිල්ලට පත්ව සිටිනවා’’ බොරිස් ජොන්සන්ගේ හිටපු මාධ්‍ය ලේකම්වරිය කියයි.

Read More

LPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

Read More

මහාමාර්ගවල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට දැනුම් දී තිබේ.

Read More

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමෙන් පසුව පකිස්ථානයේ කර්මාන්ත ශාලාවල කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් විදෙස් රටවල් සමග පවත්වන වෙළෙඳ සබඳතාවලට මෙම සිද්ධිය බලපෑමක් ඇති කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.‍

Read More

වර්ථමානයේ පවතින ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුව ඇතිකරගත් ආර්ථික අර්බුදයක් බවය කවුරුන් හෝ විග්‍රහ කරන්නේ නම් එය ඉතාමත් පටු අර්ථකතනයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

Read More

ගෑස් හිඟයක් ඇති වෙලා, පෝලිමේ ඉදලා ගෑස් සිලින්ඩර් අරන් යන්නේ ඒ වෙලාවෙම පත්තු කරන්න බලාගෙන. දැන් ආපසු කැඳවන්නේ මුද්‍රා නොකඩපු ඒවා. ඒ නිසා දැනුත් ගෙවල් ඇතුලේ පිපිරීම් පිළිබඳ සැකයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා හඳුනාගන්න ක්‍රමයක් තිබෙනවාද? ඒවා නැවත භාර දෙන්න කියන්න. තමුන්නාන්සේලාගේ අවසන් තීරණය එක්කෝ පුපුරලා ඉවර වෙන්න ඔ්නී. නැත්තම් ගෑස් ඉවර වෙලා අවසන් වෙන්න ඔ්නී. ඒ නිසා මේ ගෑස් පිළිබඳ ඇතිවී තිබෙන අවිනිශ්චිත තාවයට අදවත් විසඳුමක් ලබා දිය යුතුයි.

Read More

LPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 195 රැස් කිරීමට සමත් විය.

Read More

මහබැංකු බැඳුම්කර වංචාකරුවන් අත්අඩංගුවට ගන්නා බවට බලය ලබා ගත් වත්මන් ආණ්ඩුව යටතේ එම වංචාකරුවන් නිදැල්ලේ සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

ගෑස් ප්‍රශ්නයට හේතුව පිළිබඳ අවසන් තීන්දුවක් විද්‍යාත්මකව වර්ථමානය තුල ලබා ගැනීමට නොහැකි වුවද ගෑස් වල සංයුතිය වෙනස් කිරීම නිසා මෙම ප්‍රශ්නය ඇතිවූ බවය පිළිගත යුතු බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් 8ක් එරට ත්‍රස්තවිරෝධී අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

Read More

පාකිස්තානය සියල්කොට් නගරයේ දී ආගමික අන්තවාදීන් ගේ ප්‍රහාරයකට ලක්ව අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයෙන් පසු පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා එම ඝාතනයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් ආකාරය සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරමින් සහ ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස ද දන්වමින් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමියන් විසින් පාකිස්ථාන අග්‍ර

Read More

ගෝලීය වසංගතය සමග කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම 2020 පෙබරවාරි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, වසර දෙකකට ආසන්නවීමත් සමග යළිත් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම ආරම්භ කොට තිබේ.

Read More

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයන කරන අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් මෙරටට ගෙනත් තිබෙන බවත් එම සහල් කිලෝවක් රුපියල් 100‌ට අඩුවෙන් ලබා දීමට කටයුතු කරන බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

LPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Colombo Stars කණ්ඩායම හා Dambulla Giants කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත් ගමන් ගත් හෙලිකොප්ටරයක් තමිල්නාඩුවේදී කඩා වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.