5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk / www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකියි.
2021 වසර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් ජනවාරි 22 වැනිදා පැවැත්වුණු අතර එයට සිසු සිසුවියන් 340,508 දෙනකු පෙනී සිටියහ.