රුසියානු හමුදා විසින් දකුණු දිග නගරයේ Dniprorudne නගරයේ නගරාධිපතිවරයා පැහැරගෙන ගොස් ඇති බව යුක්රේනයේ විදේශ අමාත්‍යය කුලේබා පවසයි.
සිකුරාදා දිනයේදී මෙලිටොපොල් හි නගරාධිපතිවරයාද රුසියාව විසින් රඳවා තබා ගත් පසු, පසුගිය දින තුන තුළ රුසියානු හමුදා වසින් පැහැරගත් බව දෙවැනි නගරාධිපතිවරයා මොහු වෙයි.
කුලේබා පවසන්නේ "රුසියානු යුද අපරාධකරුවන්" මැට්වෙයෙව් පැහැරගෙන ගිය බවයි.
" යුක්රේනයට සහ ප්රරජාතන්ත්රධවාදයට එරෙහි රුසියානු ත්රෙස්තවාදය නැවැත්වීමට මම සියලුම රාජ්යගයන් සහ ජාත්‍යාන්තර සංවිධානවලින් සහාය ඉල්ලා සිටිමි" යැයි ඔහු පවසයි.