ඇමතිවරයෙක් ඉන්ධන මිල දන්නේ නෑ කියනවනම් ලැජ්ජාවට කරුණක්
ජනතාව මේ වන විට විදින පීඩාව පිළිබඳව දේශපාලඥයින් වශයෙන් සංවේදි බවත් ඒ පිළිබඳව උපරිමයෙන්ම කනගාටුවන බවත් සම කැබිනට් ප්‍රකශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
"දේශපාලඥයින් අසංවේදී නෑ. අමාත්‍යවරයෙක් ඉන්ධන මිල දන්නේ නැත්නම් ඒක ලැජ්ජාවට කරුණක්.අපිට ඉතාම අමාරු වගකීමක් ඉටුකිරිමට තිබෙනවා. ජනතාව පීඩා විදින එක ගැන කණගාටුවක් වේදනාවක් තියෙනවා. මමත් ඩීසල් පෝලීමේ විනාඩ් 30-40 ඉදලා තිබෙනවා. ජනතාව ගැන කනගාටුව ඉතාම උපරිමයෙන් තිබෙනවා."

popular news
-
නිෂාන් Tuesday, 15 March 2022 09:50 AM
ඔය චාටු කතා අපි අහල තියනව , බොහොම ස්තූතියි අනුකමිපාවට
Reply : 0 2
සමන් කෝදාගොඩ Thursday, 17 March 2022 03:10 PM
සහෝදරයා. නිකං විහිලු කරන්න එපා. ජනයාට ඔහෙලව පිලිකුල් වෙලා ඉවරයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

