saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

editors-choice - timelapse 11923 hours ago

LATEST

රථවාහන ධාවනයේදී ජංගම දුරකථන භාවිත කළොත් දඩ

calendar_today 2018 ජුලි 10 - 10:49 remove_red_eye - 2526  

නව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Read More

2006 වසරේදී තමන් ශ්‍රී ලංකාවට පැමිණිවිට දිස්වූ තත්වත්වයට වඩා විශාල වෙනසක් දැන් කොළඹ දැක ගත හැකි බවත් එය විශ්මයට පත්කරවන්නක් බවත් ඔහු පවසයි.

Read More

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Read More

හිට්ලර් එක්ක අපේ නායක ප්‍රභාකරන් සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘෘර නැහැ. කැමති හෝ අකැමැති වුණත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කළා කියලා අපි පිළිගන්නවා. අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.

Read More

ඊට විරෝධය පළ කිරීමක් ලෙස එවන් අයවලුන් හට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් දන්වා සිටින අතර ඔවුන් සහභාගීවන කිසිදු උත්සවයකට සහභාගීවීමට හෝ කිසිඳු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දක්වීමක් සිදුනොකරන මෙන් ගෞවරනීය යුද්ධ හමුදා සාමාජිකයන් මෙන් ඔබ සැම වෙත දන්වා සිටිමි.”

Read More

රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බෙල්ජියම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ බ්‍රසීලයද ලේක කුසලාන තරගාවලියෙන් ඉවත්විය.

Read More

’’මම එදා කල්පනා කළා අනේ අපේ රට භාරගන්න සිටින දරුවන්ගේ ඔළුවලට මේ දේවල් දාලා තිබෙන මිනිස්සු කව්ද කියලා. ඉතා සරල, බොළඳ, බොහෝ අපැහැදිළි, පුදුමාකාර උත්තර තමයි ඇතැම් සාකච්ඡාවලදි ලැබුණේ.”

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව රාත්‍රියේ සිට ඉහළ දැමූ ඉන්ධන මිල යළි පහත දමන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගයක් දි ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 10කින් රජය විසින් ඉහළ දමා තිබේ.

Read More

අද සිට ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව අසත්‍ය බව චීන වරාය හා ඉංජිනේරු සමාගම (CHEC) පවසයි.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇය පසුගියදා කළාය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවත්, එසේ වූයේ යැයි කියා ඔහුට රට පාලනය කළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙන බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණියහ.

Read More

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර තීරණයකට එළෙඹෙන තුරු එම රාජ්‍ය ඇමති ධුරය ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Read More

මැතිවරණ සමයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට කෝටි 100ක් ලබාදිමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ ක්‍රෝඒෂියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා.

Read More

ලිපිය ලියූ මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීබ් මහත්මිය, මාක් ඩැනිස් නම් පුද්ගලයෙක් මෙන්ම කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන සේනානි සමරනායක මහත්මිය අතර ට්විටර් ගිණුම් හරහා මත ගැටුම් ඇතිකර ගනිමින් සිටියි.

Read More

2019 පෝය නිවාඩු වන දුරුතු, වෙසක් පොහොය හා පසුදින, පොසෙන් පෝය, වප් පෝය, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, දීපවාලි යන නිවාඩු දිනයන් සෙනසුරාදා හා ඉරිදා දිනයන්ට යෙදී තිබේ.

Read More

සත්කාරක රුසියාව මෙවර තරගාවලියට එක්වූයේ තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසිනි. එසේ වුවත් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කළේ සිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් කරනු ඇති බවයි.

Read More

දිඹුලාගල, නවමිල්ලාන, ඉද්දපිච්ච වැව් ඉස්මත්තේ ඊයේ (30දා) දහවල් වෙඩිවැදී තුවාල ලබා සිටින බවට සැක කරන ඇතෙකු බැලීමට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පිටුපස අදාළ ඇතා ලුහුබැඳීමේ සිද්ධියක් වාර්තා වේ.

Read More

මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට අවස්ථා තුනකදී නිතරගයෙන් තේරී පත්වූ සභාපතිවරයා ලෙසද පාදෙණිය මහතා වාර්තාවක් තබා ඇත.

Read More

සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700 ක් වැය කිරීමට නියමිත අතර එම මුදල ජයිකා ආයතනය විසින් 0.1% ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබාදේ.

Read More

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන දීගදන්තු නමැති හස්තියා පිළිබඳ තොරතුරු දින 10ක කාලයක සිට වාර්තා නොවූ බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසයි.

Read More

රවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැත

Read More

මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින ඇය මේ වනවිට කඹුරුගමුව නගරය තුළ ප්‍රසිද්ධ මල් ශාලාවක් පවත්වාගෙන යමින් පළාතේ ජනතාවට ඉමහත් සේවයක් සලසමින් සිටින්නීය. සමාජ සේවා වැඩ කටයුතුවලටද තම දායකත්වය සපයන අතර නැති බැරි අයටද තම හැකි පමණින් උදව් උපකාර කරමින් ඇය තමාගේ වැඩ කටයුතු කරගෙන යන්නට උත්සාහය දරන දිරිමත් කාන්තාවකි. මේ වනවිට ඇයගේ මේ සමාජ සත් කාර්යයන් වෙනුවෙන් විවිධ සම්මාන සහතිකවලින්ද පිදුම් ලබා ඇත. ඇය නමින් එස්.පී. රේණුකා තිලකරත්නය.

Read More

නිව් යෝක් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ ඩොලර් මිලියන 7.6ක මුදලක් හම්බන්තොට වරයා ගිණුමෙන් ලබාදී ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.