saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

editors-choice - timelapse 11442 hours ago

LATEST

අවුරුදු 25ට වැඩි මහල් නිවාස කඩා ඉවත් කිරීමට නීති

calendar_today 2018 ජුලි 17 - 22:48 remove_red_eye - 1235  

වසර 25කට වඩා පැරණි මහල් නිවාස හිමිකරුවන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් තත්ත්ව වාර්තා ලබාගත යුතු බවත්, එහිදී ඒවා භාවිතයට නුසුදුසු බවට තහවුරු වුවහොත් කඩා ඉවත් කිරීමට සිදුවන බවද අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

ඉදිරි දින දෙක තුළ ක්‍රීඩාංගණයේ සියලු ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර, ගාල්ල ක්‍රීඩාංගණය කිලෝමීටර් 15ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට

Read More

කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි, සිංහ හා බෞද්ධ සමාජයන්හි සභාපතිතනතුරු දරන බවත් එය තමා හොඳින්ම දන්නා බවත්ය.

Read More

තත්පරයට මෙගා බයිට් 16.98 (16.98 MBPS) වේගයක් ශ්‍රී ලංකාවට ඇති අතර, එය දෙවැනි වන්නේ මාලදිවයිනට පමණි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් යුරෝපා සංගමය ප්‍රධාන බටහිර රටවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ ලැයිස්තුව ඉල්ලලා යවපුවාම කනගාටුවෙන් කියන්න ඕන ඒකෙත් පළවෙනියාටම ඉන්නේ කාන්තාවක්.

Read More

ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් ඩොලර් බිලිනය 2.87ක් එසේත් නොමැති නම් 10%ක් චීනයට ණය ඇති බවත්, ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ජපානයට ණය වී ඇති බවත් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය පවසයි.

Read More

පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ සමත්විය.

Read More

ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා සලකන වගකිව යුතු හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිසිදු හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය අවධාරණය කරයි.

Read More

ත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තවීමට ප්‍රධාන සාධකයක් වන්නේ මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන් යම් දේශපාලන සබඳතා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශවලින් ලැබෙන සහාය බව ප්‍රචලිත කරුණක් බවත් එම ලිපියේ දැක්වෙයි.

Read More

ප්‍රංශ කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පැවැත්වීමට නියමිතය.

Read More

ලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 73කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

එංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමක දඟ පන්දු යවන්නෙක් ලෙස වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා සුරාජ් රන්දිව් වාර්තා අතරට එක්ව සිටියහ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට රුපියල් 19,410,000 ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ යහපත් චේතනාවෙන් බව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සඳහන් කරයි.

Read More

මේ වන විට පුරප්පාඩු පවතින බන්ධනාගාර අළුගෝසු තනතුරු 02ක් සඳහා ලබන සතියේදී නැවත අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේතුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිතය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට සමගාමීව මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට නියමිතය.

Read More

මරණ දඬුවම නියම වූ මෙම ජාවාරම්කරුවන් අතරින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරන වරදකරුවන්ට එය ක්‍රියාත්මක කරනු ඇත.

Read More

අද දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්‍රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් ඇතුළු සියලු දෙනා ගුහාවෙන් පිටතට පැමිණේ.

Read More

ඒ අය මොකක්ද කියන්නේ අපිට කියන්න වෙනවා ඔව්, ඔව් කිව්වොත් ප්‍රශ්න අඩුයි. ඔබ නෑ කිව්වොත් ප්‍රශ්ණ ගොඩයි.

Read More

නව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Read More

2006 වසරේදී තමන් ශ්‍රී ලංකාවට පැමිණිවිට දිස්වූ තත්වත්වයට වඩා විශාල වෙනසක් දැන් කොළඹ දැක ගත හැකි බවත් එය විශ්මයට පත්කරවන්නක් බවත් ඔහු පවසයි.

Read More

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Read More

හිට්ලර් එක්ක අපේ නායක ප්‍රභාකරන් සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘෘර නැහැ. කැමති හෝ අකැමැති වුණත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කළා කියලා අපි පිළිගන්නවා. අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.

Read More

ඊට විරෝධය පළ කිරීමක් ලෙස එවන් අයවලුන් හට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් දන්වා සිටින අතර ඔවුන් සහභාගීවන කිසිදු උත්සවයකට සහභාගීවීමට හෝ කිසිඳු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දක්වීමක් සිදුනොකරන මෙන් ගෞවරනීය යුද්ධ හමුදා සාමාජිකයන් මෙන් ඔබ සැම වෙත දන්වා සිටිමි.”

Read More

රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බෙල්ජියම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ බ්‍රසීලයද ලේක කුසලාන තරගාවලියෙන් ඉවත්විය.

Read More

’’මම එදා කල්පනා කළා අනේ අපේ රට භාරගන්න සිටින දරුවන්ගේ ඔළුවලට මේ දේවල් දාලා තිබෙන මිනිස්සු කව්ද කියලා. ඉතා සරල, බොළඳ, බොහෝ අපැහැදිළි, පුදුමාකාර උත්තර තමයි ඇතැම් සාකච්ඡාවලදි ලැබුණේ.”

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව රාත්‍රියේ සිට ඉහළ දැමූ ඉන්ධන මිල යළි පහත දමන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගයක් දි ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 10කින් රජය විසින් ඉහළ දමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.