www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
ඉන්දීය ක්‍රිකට් වැඩසටනහක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වූ කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් දිවියේ අපූරු සිදුවීම් පිළිබඳවත් ඇතැම් අවස්ථාවල සිය පෞද්ගලික ජීවිතයේ ඇතැම් සිදුවීම් පිළිබඳව හෙළි කළේය.
මෙහිදී ඔවුන් පැවැසුවේ තම බිරිඳ සමග සෑම විටම එකඟ වි යුතු බවත් එසේ නොමැතිවුවහෝත් ගැටලු රාශියක් ඇති වෙන බවයි.
මාධ්‍යවේදියා - සංගා ඔබගේ බිරිඳ කියලා තිබුණත් ඔබ කිසිම අවස්ථාවක බිරිඳ සමග විවාදයක් ජයගෙන නෑ කියලා?
සංගා - ඔබට ඔබේ බිරිඳත් සමග ජයගන්න බෑ. ඒක ඔබ ඉගෙන ගන්න දෙයක්.
මුරලි - හැමවෙලාවෙම ප්‍රධානියා බිරිඳයි.
සංගා - ඔව් බිරිඳ තමයි ප්‍රධානියා.
මුරලි - ඒ අය මොකක්ද කියන්නේ අපිට කියන්න වෙනවා ඔව්, ඔව් කිව්වොත් ප්‍රශ්න අඩුයි. ඔබ නෑ කිව්වොත් ප්‍රශ්ණ ගොඩයි.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd