saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

editors-choice - timelapse 11822 hours ago

LATEST

පුළුවන්නම් වැටුප් වැඩිවීම එපා කියන්න - RRගෙන් MRට අභියෝගයක්

calendar_today 2018 අගෝ 02 - 12:06 remove_red_eye - 2589  

පුළුවන්නම් වැටුප් වැඩිවීම නොගෙන ඉන්නැයි තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදු විපක්ෂයට අභියෝග කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි on arrival වීසා පහසුකම ලාඕසයෙන් අපට පිරිනමයි.

Read More

මෙම වසර අවසන් වීමට පෙර බස්රථවල ප්‍රවේශපත්‍ර වෙනුවට කාඩ් ක්‍රමය හඳුන්වා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

1000CC අඩු වාහන සඳහා බද්ද ලක්ෂයකින් හා 1000CC අඩු හයිබ්‍රිඩ් සඳහා බද්ද රුපියල් ලක්ෂ 4කින් ඉහළ දමා තිබේ.

Read More

අපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරල තියෙනවා. මම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මුදලක් ගෙව්වෙත් නෑ. ටෙස්ට් තරගයකට ගෙව්වේ දවසකට රුපියල් 250යි. අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට සල්ලි බලාගෙන නෙමෙයි. ඒ නිසාමයි අපි 1996 ලෝක කුසලානය දිනුවේ.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31දා) පස්වරු 1.40කට පමණ ඇන්ටනොවු වර්ගයට අයත් ADB 2540 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබේ.

Read More

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව මුදල් ඇමති මංගල හා අමාත්‍යවරුන් වන රජිත සේනාරත්න මහතා හා සරත් අමුණුගම අතර දැඩි මත ගැටුමක් ඇතිවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවට යුද නැවක් පරිත්‍යාග ලෙස ලබාදීමට චීනය සූදානම් බව සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත් සේවය පවසයි.

Read More

මහජන මුදලින් විදෙස් උපාධි ලබා නැවත නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරු 486කගේ නම් ප්‍රසිද්ධියට පියවර

Read More

මෙහිදී සිදුවූ පරිසර හානිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හා රියදුරන්ට විවිධත්වයක් ඇති කිරීම සඳහා විවිධ වර්ණවලින් යුත් ශාක රෝපණය කරන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Read More

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂය මැරෙන්නට, කඩාවැටෙන්නට ඉඩනොදී රැකගැනීම නිසා ඇයත් අගේ සැමියාත් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු කණ්ඩායම අතර න්‍යායාත්මක ගැටලුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා පැවසීය.

Read More

අද (29දා) පෙරවරුවේ මේ අකාරයෙන් අල්ලස් දීමට පැමිණ ඇත්තේ ගල්වළක් සඳහා අවසර ගැනීම වෙනුවෙනි.

Read More

බන්ධනාගාර නිලධාරීන් ගණනාවක් මේ වනවිට හිටිහැටියේ කෝටිපතියන් වී ඇතැයි බන්ධනාගාර අරංචි මාර්ග අනාවරණය කරයි.

Read More

මහින්ද රාජපක්‍ෂ මහතා නොපැමිණියේ කොන්දෙ අමාරුවක් නිසා නොව දේශපාලන කුමන්ත්‍රණයක් නිසා බව සංවිධායකයෝ හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතාට චෝදනා කරන්නට වූහ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් Airbus Neo Fleet වර්ගයට අයත් නව ගුවන් යානයක් අත්පත්කරගෙන තිබේ.

Read More

කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයකු ඊයේ (28දා) දියේ ගිලී මිය යෑමෙන් පසු ඔහු සමග වැවේ දිය නෑමට ගිය තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එසේම එම ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

මහපොළ වාරික මාස තුනක් නොලැබීම නිසා ලැප්ටොප් වාරික නොගෙව්වොත් නඩු දමන බවට සරසවි සිසුන්ට ලිපියක් යොමුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක් වන මැකෝරි (Macquarie)ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලංකාවේ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය අද (26දා) පත්ව තිබේ.

Read More

ඒ අනුව ඔවුන්ට හිමිවූ ඩොලර් මිලියන 28ක් (රුපියල් මිලියන 4506ක්) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

මෙම ශ්‍රේණිගත කිරීම්හි නායක දිනේෂ් චන්දිමාල්ට අංක 8 ස්ථානය හිමිව තිබේ.

Read More

ඔක්තෝබර් 09 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය

Read More

හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඒ මහතා 37 වැනි වියේ පසුවිය.

Read More

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී බව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා තිබේ.

Read More

සිංගප්පූරු ආයෝජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (22දා) කළ ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා ගත් උත්සාහයක් බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.

Read More

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡාවක් ආවරණය කිරීම සඳහා අලුයම 2ට පැමිණෙන ලෙස ඔවුන් මාධ්‍ය වෙත දන්වා ඇත.

Read More

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු අද (23) විපක්ෂයේ අසුන්ගෙන තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල්, අඹ, දොඩම්, අන්නාසි මෙන්ම වරකා යන පලතුරු විජලනය කර පාර්ලිමේන්තුවේ හා අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා මෙලෙස ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

Read More

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාත්‍යන්තර තරග තහනම ක්‍රියාත්මක බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ටෙස්ට් තරගයට අදාල ක්‍රීඩක ගාස්තුවද පරීක්‍ෂණය අවසන් වනතෙත් රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය පියවරගත් බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.