ඉන්දික ගිනිගේ සමුගනියි
ජනප්රිය නළුවෙකු මෙන්ම ගායකයෙකු ලෙස ප්රසිද්ධියට පත්ව සිටි ඉන්දික ගිනිගේ මහතා අභාවප්රාප්ත වී තිබේ. හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් මියයන විට ඒ මහතා 37 වැනි වියේ පසුවිය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කරන විට ඔහු මියගොස් ඇති අතර අවසන් කටයුතු හෙට මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

popular news
-
ගයාන් Tuesday, 24 July 2018 03:54 PM
මරණයට හේතුව නියමිත මාත්රාවට වඩා ඖෂධ අරගෙන කියලයි ආරංචිය. මේ අයටත් ප්රශ්ණ නම් අනිත් අයට කවර කතාද?
Reply : 0 0
Champa Tuesday, 24 July 2018 04:53 PM
අනේ මොනවාද මේ අහන්න ලැබෙන්නේ? අකල් මරණ. ඉන්දික ඔබට නිවන් සුව ප්රාර්ථනා කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
