saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

editors-choice - timelapse 12904 hours ago

LATEST

අර්ජුන් මහේන්ද්‍රන් වරෙන්තුවේ පිටපතක් ඉල්ලලා

calendar_today 2018 අගෝ 24 - 09:43 remove_red_eye - 458  

භාණ්ඩාගාර බැඳුම්කර වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව තමාට එරෙහිව ඇති චෝදනා පත්‍රය, සාක්ෂි සටහන් සහවරෙන්තුවේ පිටපතක් තමාට ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාත්‍යන්තර පොලීසිය හරහා රහස් පොලීසියෙන් විමසීමක් කොට ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර

හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකටම සිටින ඩී.වී. සුමතිපාල යළිත් වරක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ 2006 වසරේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවී සොරකමක් සම්බන්ධයෙනි.

Read More

දක්‍ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී.) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ සමන් ඕපනායක මහතා පැවසීය.

Read More

ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී එකම පීල්ලක දුම්රිය දෙකක් මුහුණට මුහුණ ධාවනය කරවීම හරහා ඊයේ (22දා) සිදුවීමට ගිය දුම්රිය අනතුර පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

තිස් වසරක යුද්ධය හේතුවෙන් විනාශයට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ (22දා) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.

Read More

ඔහු පවසන්නේ පිලිපීන ජනපති ඩුටාර්තේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන ආකාරය තවත් කෙනෙකු විසින් අනුගමනය නොකළ යුතු බවයි.

Read More

මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කළැයි කියන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙම නොතීසි නිකුත් කර ඇත.

Read More

රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීමකට ලක්කර තිබෙන පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර නොගන්නා බව මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

Read More

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙක් වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අද (21දා) අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

දුම්රිය බලවේග කට්ටල ප්‍රමාණවත් පරිදි අලුත්වැඩියානොවීම හේතුවෙන් දෛනික දුම්රිය ධාවනවාර කිහිපයක් අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

රැකියා දස ලක්ෂය, Free Wi Fi කළාප, වොක්ස්වැගන් ආර්ථිකය, පුංචි කාර් වැනි පොපියන චමත්කාරයෙන් සැරසූ සිහින, තරුණ සිත් තුළ රෝපණය කොට බලය ලබාගත් පාලකයින් මේ තරම් සැහැසි ලෙස තරුණ ආත්මයන්ගෙන් පළිගැනිම දරුණු ඛේදවාචයකි.

Read More

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිගේ වකුගඩුවේ තිබූ ගල ඉවත් කිරීමට පැයකට අධික කාලයක ශල්‍ය කර්මයක් සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහන් කරයි.

Read More

විදෙස් ආයෝජන ලබා ගන්නේ කෙසේදැයි 1992දී තමාගෙන් ඇසූ වියට්නාමය දෙස අද බලද්දී තමන්ට හැඬෙන බවත්, වසර 2050 වන විට ලෝකයේ බලවත්ම ආර්ථිකයන් අතර 25 වැනි හෝ 24 වැනි ස්ථානයේ සිටීමට නියමිත වියට්නාමය, ශ්‍රී ලංකාව පසුකර මේ වන විට බොහෝ දුර ගොස් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

2008 වසරෙන් පසුව දුම්රිය ගාස්තු ප්‍රථමවරට 15%කින් ඉහළ නැංවීමට නියමිතය. කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොවේ.

Read More

මැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි.

Read More

ස්ට්‍රොබරි පිසාව හය දහසකට අනුභව කල හැකි බව එය නිපදවු සුපවේදින් කියා සිටි. පිසාවේ විශ්කම්භය අඩි 25 ක් සහ උස අඟල් 6 කින් යුක්ත වෙයි.

Read More

ෆෙඩරල් අමාත්‍යවරුන් 15ක් සහ උපදේශකයන් 5 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

Read More

ත්‍රිරෝද රථ පැදවීමේ නීතිය අවු. 25ට අඩු කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි මුදල් ඇමති කියයි.

Read More

ඝානා ජාතික කොෆී අනන්ගේ අභාවය හේතුවෙන් එරට රජය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇත. 1997 වසරේ දිට 2006 දක්වා එක්සත් ජාතින්ගේ මහ ලේකම් ලෙස කටයුතු කළ කොෆී අනන් මහතා 2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිඳුම් ලැබූවකි.

Read More

ජලාශයේ පිහිටි වාන් කවුලු 12 න්ම අඟල් 06 ක පමණ ජල ප්‍රමාණයක් පිටාර ගැලීම සිදු කෙරේ.

Read More

1973 වසරේදී සතුට පත්‍රයට නියුරෝ චිත්‍ර කතාව ලියමින් ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ඉතාමත් ජනප්‍රිය වූ ඉතින් ඊළඟට නම් චිත්‍ර කථාව ඇතුළු කථා රාශියක් සම්පාදනය කළේය.

Read More

මීට අමතරව පාකිස්තාන ක්‍රිකට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කෙරිණි.

Read More

භාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. යේ ආදිකර්තෘවරයෙකු වූ වජ්පායි මිය යනවිට 93 වැනි වියෙහි පසුවිය.

Read More

පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දක්ෂ ලෙස වැඩ කළා. අපි එවැනි පුද්ගලයින්ගෙන් වැඩ ගත්තා මදි.

Read More

අනතුරක් හේතුවෙන් අධික රුධිර වහනය වී මොළය මරණයට පත්ව ඇතැයි තහවුරු වූ මහනුවර ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවක් වත්තේගම ප්‍රදේශයේ පදිංචි හැටහතර හැවිරිදි පුද්ගලයෙකු වෙත බද්ධ කිරීම සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තු විවාදවලදී හා විෂය මූලික කරගත් කරුණු ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ලබාදීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර, අද (15දා) අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

මෙම අසත්‍ය පුවත සමාජගත කිරීම පිටුපස අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිරූපය විනාශ කිරීමේ නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මාස දෙකක් තුළ ඒ පිළිබඳව නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමට මෙම විශේෂ වැටුප් කොමිසම කටයුතු කළ යුතු වෙයි.

Read More

උන්වහන්සේගේ වගුකඩු හා මුත්‍රාශය ආශ්‍රිතව හටගෙන ඇති ගල් ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍යකර්මය අද දිනයෙදී සිදුකිරීමට නියමිතව තිබුණි.

Read More

ජනගහන අර්බුදයක සිටින චීනය ප්‍රීතිමත් පවුල ගැන මුද්දරයකින් තිදරු ප්‍රතිපත්තියක් ගැන ඉඟි පළ කරලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.