ශ්රී ලංකන් පවුලට නව සාමාජිකයෙක්
ශ්රී ලංකන් ගුවන් සේවය විසින් Airbus Neo Fleet වර්ගයට අයත් නව ගුවන් යානයක් අත්පත්කරගෙන තිබේ.
සමාගමේ ට්විටර් ගිණුම හරහා මේ බව නිවේදනය කළ අතර නව ගුවන් යානයේ ඡායාරූප කිහිපයක්ද නිකුත් කර තිබුණි.
එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ, එයාර් ඒෂියා වැනි ගුවන් සමාගම් මෙම ගුවන් යානා මේ වන විට භාවිතර කරමින් සිටියි.
A319neo, A320neo, A321neo යන වර්ග වලින් මෙම ගුවන් යානා නිර්මාණය කර කිබේ.




popular news
-
අකිල Tuesday, 31 July 2018 02:59 AM
කීදෙනෙක් මේ ගනුදෙනුවෙන් සල්ලි ගත්තද කියල දැනගැනීමට බොහෝදෙනා කැමැතිවනු ඇත. බැංකු මංකොල්ල කන රටක මෙවැනි සැකයක් සාධාරනය්.
Reply : 2 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

