පුංචි කාර් මිල යළිත් ඉහළට
අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිශ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ගතවූ කාලසීමාවේදී එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.
| ධාරිතාවය | පැරණි බද්ද | නව බද්ද |
| 1000CC අඩු සාමාන්‍ය රථ | රු. ලක්ෂ 14 | රු. ලක්ෂ 15 |
| 1000CC අඩු දෙමුහුන් (හයිබ්‍රිඩ් රථ) | රු ලක්ෂ 8.25 | රු. ලක්ෂ 12.5 |

popular news
-
Supun Wednesday, 01 August 2018 03:15 PM
Hodai godak hodai news balanta apata welawak nethi nisa meka hodai
Reply : 91 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

