41 වෙනුවට 44 ලියැවී ඇත්තේ යතුරුලියන දෝෂයකින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා නිසි බලධාරියෙකු පත් කිරීමට අදාළව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ අවසාන කොටසේ යතුරු ලියන දෝෂයක් හේතුවෙන් 41 (1) වගන්තිය වෙනුවට 44 (1) වගන්තිය ලෙස සටහන්ව තිබූ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම දෝෂය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මණ්ඩලයේ අවධානයට යොමුකර එය නිවැරදි කිරිමෙන් අනතුරුව පසුගිය 24 දා පැවැති කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
එසේම එම ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

popular news
-
Indrajith Saturday, 28 July 2018 02:31 PM
මේ කියන්නේ මහා බොරුවක් බව "ලංකානිව්ස් වෙබ් " එකේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. 41 වෙනුවට 44 ලෙස යතුරු ලියනවී ඇත්නම් 44(iv ) වෙනුවට 41(iv ) වැන්නක් නොමැති බව මේ අය නොදන්නවාද?
Reply : 0 0
Don Sunday, 29 July 2018 09:38 AM
Is he still using typewriters to prepare documents ?
Reply : 0 0
Champa Sunday, 29 July 2018 05:13 PM
චික් විතරක්! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් ඉලක්කම් අකුරු වරද්දන්නෙ නැතුව document එකක් හදා ගන්න බැහැ. 2015 ජනවාරි දේශපාලන වේදිකාවේ මහින්දට විරුද්ධ කියපුව ලක්ෂ 58ක ජනතාවක් විශ්වාස කලේ නැහැ. දැන් මේවා විශ්වාස කරන්න තරම් චන්දෙ දීපු ලක්ෂ 62ක මිනිස්සුත් මෝඩ නැහැ. මෝල්ලු විසින් පත් කරගත් මෝල් ආණ්ඩුව!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
