දැනට ජීවතුන් අතර සිටින්නෙකුගේ නමින් නම් කෙරුණු ප්‍රථම අභ්‍යවකාශ යානය වීමද මෙහි විශේෂත්වයකි.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුවන් වෙනුවෙන් රුපියල් 640000ක් බැගින් වූ පුටු 104ක් ආනයනය කිරිමට බස්නාහිර පළාත් සභාව ගෙන තිබූ තීරණය අත්හිටුවීමට බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කටයුතු කර තිබේ.
Read Moreරජයක් ලෙස අපි යම් වැඩපිළිවෙලක් ආරම්භ කර තියෙනවා. අපේ නායකයන්ට හරි තීන්දු ගන්නට වෙලාව ඇවිත් තියෙන්නේ. රියදුරන් වැඩට එන්නේ නැත්නම් අපි හමුදාවෙන් රියදුරන් දාලා මෙය පවත්වාගෙන යනවා.
Read Moreහිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කර ඇත.
Read Moreඋතුරු නැගෙනහිර පුරා වස්තු විනාශයි. කකුල් මාට්ටු දාල ඉස්සර කරගෙන යන්නට ගියොත් එදාට ගැමුණු ගත්ත කඩුව මර්වින් සිල්වා ගන්නවා.
Read Moreඅත්අඩංගුවට පත් සැකකරු හා සැකකාරිය අවුරුදු 24 හා 18 යන වයස්හිපසුවූ මාතලේ හා කැළණිය පදිංචිකරුවෝ වෙති.
Read Moreනඩු ප්‍රමාදයි කියලා ජනතාව අතර මතයක් ඇති වෙලා තියනවා. ඊට හේතුව තියෙන නඩු විසඳීමේ ප්‍රමාදයයි. නඩු ප්‍රමාද වෙන්නත් හේතු තියනවා.
Read Moreඅද නගර සංවර්ධනයේ ප්‍රධානතම බාධකය වන්නේ මාර්ග තදබදයයි. එම ගැටළුව විසඳන්න පුද්ගලික වාහන වැඩි වශයෙන් ගෙන්වීමෙන් කළ නොහැකියි. මේක පොඩි රටක්.
Read Moreකෙසේ වෙතත් ඔටෝ ඩීසල් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වෙනස් නොවෙයි.
Read Moreකතානායකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසයි.
Read Moreයෝජිත අත්තනගල්ල ජල ව්‍යාපෘතිය හරහා දූෂණ රැසක් සිදුවන බව පවසමින් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අත්තනගල්ල ප්‍ර දේශවාසීහු පිරිසක් අද (10දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට සූදානම් වී සිටිති.
Read Moreමේ වසරේ ජනවාරි මස වන විට ශ්‍රි ලංකාවේ සෘජු බදුගොනු තිබුණේ 48850ක් වුවත් මාස පහක් තුළ එය 336671ක් දක්වා වැඩි කිරීමට හැකිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreමන්ත්‍රීවරුන් 104 දෙනෙකු වෙනුවෙන්පාර්ලිමේන්තුවේ සවිකර තිබෙන පුටුවලට සමාන පුටු පළාත් සභා ගොඩනැගිල්ලේ සවිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව වහාම නවතා දමන ලෙසට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අද (09දා) ලිඛිතව ඉල්ලා සිටි බවත් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කළේය.
Read Moreදෙදෙනාම එකිනෙකාට චෝදනා කළ අතර චෝදනා ඔප්පු කළ හැකි උවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවටද අභියෝග කරගත්හ.
Read Moreනිතර වැඩවර්ජනය කරන දුම්රිය සේවක මණ්ඩලය වේවා, දොස්තර මහත්වරු වේවා මේ කවුරු හරි සිතනවානම් මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා කියලා එය මිථ්‍යාවක්. වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ. මේ වැඩවර්ජනවලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාවටයි.
Read Moreනව දුම්රිය රියදුරන් පුහුණු කිරීමටත් විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreකොටුව දුම්රිය ස්ථානය අසල සිටි මගීන් ඊයේ (08දා) සවස ප්‍රචණ්ඩත්වයට යොමු කරනු ලැබූවේ ආණ්ඩුවේ කණ්ඩායම් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද (09දා) පැවසීය.
Read Moreසුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 4ක් පමණි.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ස්ථානයද සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව නොවේ.
Read Moreඅවුරුදු 19 සිර දඬුවම වසර හයකින් ගෙවී යන පරිදි නියම කළේය.
Read Moreමේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණ බැණ වැදුණු බවට අභියාචනාධිකරණය හමුවේ විභාග කළ නඩුවේ තීන්දුව අද (08දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read Moreචෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් දිවියෙන් සමුගත් බව කියයි.
Read Moreකොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය හා කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය ඊයේ එකිනෙක ගැටුණි.
Read Moreලසිත් මාලිංග ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටින බවත්, ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගයට ක්‍රීඩා කරනු ඇති බවත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පැවසීය.
Read Moreවාද්දූව හෝටලයක පැවැති සාදයක් අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හේතුවන් රෝහලගතව සිටි තවත් අයෙකු අද (06දා) මියගොස් ඇති බව රෝහල් ආංරචිමාර්ග සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව, චීනය, ඝානා, ඉන්දියාව, මෙක්සිකෝව, තායිලන්තය, තුර්කිය හා උරුගුවේ යන රටවල්වලට ඩොලර් මිලියන 100ක පමණ රෙදි අපනයනය කර ඇති බවයි.
Read Moreඅපි අධ්‍යනය කරගෙන යනවා එම නගරය දෙහිවල දෙසට පුළුල් කිරීමට හැකියාවක් තිබෙනවාද කියා. එම අධ්‍යනය සාර්ථක වුවහොත් එම කටයුතුත් ලබන වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreපසුගිය ආණ්ඩුව ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කර ගත් නමුත් අද වන විට නීතිය නීතිය ආණ්ඩු පක්ෂයේ හ විපක්ෂයේ අයට එකම ආකාරයකින් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරිය පැවැසුවාය.
Read Moreපාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජොට් සිදු යන අය වෙත ආරාධනා කර ඇති බව ඉම්රාන් ඛාන්ගේ සංවිධායකයෝ පවසති.
Read More’’පන්දු යවන්නන් හොඳට ක්‍රීඩා කරලත්, පන්දු රැකීම අතින් අපිට අද නරක දවසක්. අපි ක්‍රීඩා කළේ හරියට පාසල් ළමයි ටිකක් වගේ.’’
Read More