සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීගිය මාස 5 ක කාලය තුලදී අලි මිනිස් ගැටුමින් අලි ඇතුන් 79 දෙනෙකු මියගොස් තිබේ.
Read Moreආණ්ඩුවේ මාර්ග නීති කඩ කරන රියදුරන්ට රුපියල් 25,000ක් දක්වා දඩ නියම කරන විට රාජ්‍ය මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදෙන නිලධාරීන්ගෙන් අය කරන රුපියල් ලක්ෂයේ දඩය රුපියල් 5,000 දක්වා අඩු කර දමලා.
Read Moreවිජයකලා මන්ත්‍රීවරිය පසුගියදා ත්‍රස්තවාදය මෙරට තුළ නැවත ඇති විය යුතුයි යන බවට සිදු කළ ප්‍රකාශයට අපි එක හෙළාම විරුද්ධයි.
Read Moreසේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර මණ්ඩලය සතු රුපියල් බිලියන 2300ක මුදල කොටස් වෙළඳපොළේ යෙදවීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read Moreනීතිපතිවරයා ලබා දෙන නිර්දේශය පක්ෂ නායකයන්ට ඉදිරිපත් කොට අවසන් තීන්දුව ගැනීමට කථානායකවරයා අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
Read Moreදැනට ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රී කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට සෘජුව එක්වීමට අකමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනෙකු පමණ විය හැකි බවද දැනගන්නට ඇත.
Read Moreදකුණේ ඇතැම් අය බොහෝ ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා.
Read Moreඑම ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ’නැට්ට කොටා’ නමින් හැඳින් වූ මෙම වනඅලියා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වගා බිම් රැසකට ද හානි කර තිබූ බවද ඔහු පවසා සිටියේය.
Read Moreමාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා
Read Moreඅනුරාධපුර මූලස්ථාන පොලීසියේ බුද්ධි අංශ සාමාජිකයන්ට ලැබුණු තොරතුරකට අනුව පුල්ලෙයාර් හා නාලක බට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
Read Moreදින 03ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව හෙට (09දා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
Read Moreදේශපාලන ක්ෂේත්‍රය තුළ දිව හතේ කටුස්සෝ ටිකක් නිර්මාණය වී විවිධ ප්‍රකාශ සිදු කරමින් විවිධ ක්‍රම උපායන් අනුගමනය කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කර ගෙදර යැවූ කණ්ඩායම අද දිව හතේ කටුස්සන් බවට පත්වෙලා.
Read Moreමරණ දඬුවම නියම වූ සුසෙයි නමැත්තා වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන බවට හෙළි වී ඇත.
Read Moreඅවසන් පූර්ව තරග සඳහා ක්‍රොඒෂියාව, බෙල්ජියම, ප්‍රංශය හා එංගලන්තය සුදුසුකම් ලබා ඇත.
Read Moreහිට්ලර් එක්ක අපේ නායක ප්‍රභාකරන් සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘෘර නැහැ. කැමති හෝ අකැමැති වුණත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කළා කියලා අපි පිළිගන්නවා. අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.
Read Moreඊට විරෝධය පළ කිරීමක් ලෙස එවන් අයවලුන් හට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් දන්වා සිටින අතර ඔවුන් සහභාගීවන කිසිදු උත්සවයකට සහභාගීවීමට හෝ කිසිඳු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දක්වීමක් සිදුනොකරන මෙන් ගෞවරනීය යුද්ධ හමුදා සාමාජිකයන් මෙන් ඔබ සැම වෙත දන්වා සිටිමි.”
Read Moreවෘත්තීය අයිතිවාසිකම් සඳහා ලෙඩ නිවාඩු දැමීමට අයිතියක් ඇතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ඒක්වන ලෙස බලපෑම් කිරීමේ අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreරුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්රේඅළිගත කිරීමේ කණ්ඩායම ලෙස රුසියාව තරගාවලියට ඒක්වුවත් ඔවුන් පෙරළිකාර ලෙස අවසන් අට දෙනාගෙන වටයට පිවිසීමට සමත්වූයේය.
Read Moreස්වීඩන කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසුණේය.
Read Moreසමුපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවාහන හිමියන් ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාදෙන ලෙසට ඉන්ධන හල් වෙත දැනුම් දී ඇති බවත් ඉන්ධන හිගයක් ඇත්නම් 011-5455130 අංකයට දැනුම් දෙන ලෙසත් එම සංස්ථාව සඳහන් කරයි.
Read Moreඅසත්‍ය පුවත් පිළිබඳ කතා කරන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි.
Read Moreදැනට ලන්ඩනයේ රැඳී සිටින අගමැති නවාස් ෂෙරීෆ්, දියණිය සහ බෑණාද වරදකරුවන් කරමින් දඬුවම් නියම කර ඇත.
Read Moreඉන්දියාවේ දිනපතා ඉන්ධන මිල වෙනස්වන බවයි රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.
Read Moreපුෂ්පා රාජපක්ෂ පදනමට මෙසේ රුපියල් ලක්ෂ 194ක මුදලක් ලබාදී ඇත.
Read Moreබෙල්ජියම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ බ්‍රසීලයද ලේක කුසලාන තරගාවලියෙන් ඉවත්විය.
Read Moreඋරුගුවේ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ප්‍රංශය හමුවේ පරාජයට පත්විය.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව ඉහළ දැමී ඉන්ධන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන ආයතනවලට අවස්ථාව පවතියි.
Read More