saravita-anim2

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

Latest News - timelapse 10529 hours ago

LATEST

විදුහල්පති බිය ගන්වා පාසැලක් වසා දැමු කාන්තාවක් අත්අඩංගුවට

calendar_today 2019 මැයි 24 - 13:25 remove_red_eye - 1870  

දෙවන පාසැල් වාරයේ අධ්‍යයන කටයුතු ඉකුත් 13 දා ආරම්භ විමෙන් පසු මොණරාගල සෙවනගල සෝමාදේවි ප්‍රාථමික විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට තර්ජනාත්මක පණිවිඩයක් එවන ලද කාන්තාවක් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.

සහරාන් හසීම් නමැත්තා සමඟත් තවුහිද් ජමාත් සංවිධානය සමඟත් සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදි අද (24) උදෑසන අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.

Read More

හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාගේ මීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.

Read More

නාවලපිටිය බස් නැවතුම්පොළෙහි දුර ගමන් බස් රථ නැවතීම වෙනස් කිරීමට එරෙහිව ඊට විරෝධය පාමින් හැටන්- මහනුවර ලංගම හා පුද්ගලික බස් රථ අද (24) වර්ජනයක නියළිණි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

Read More

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23දා) රාත්‍රි උන්වහන්සේ සමඟ ජනාධිපති මෛතී‍පාල සිරිසේන මහතා හමුව තිබේ.

Read More

පුත්තලම වාන්කුලම් වැවේ තිබු කඩු කිහිපයක් හා හිස් පතොරම් තොගයක් සමඟ තවත් ආයුධ කිහිපයක් යුධ හමුදාව හා නාවික හමුදාව එක්ව කල සෝදිසි මෙහෙයුමකදි ඊයේ ( 23) දහවල් සොයා ගත් බව පුත්තලම පොලීසිය පවසයි.

Read More

කඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල පොලිස් වසමේ ප්‍රේමානන්ද ‌‌‌ මාවතේ සෝමවර්ධන විහාරය ඉදිරිපිටදි පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

Read More

ෙපාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සැකපිට ශ්‍රී ලාංකිකයෙක් මියන්මාරයේදි අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

Read More

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ.

Read More

බදුරලිය, හැඬිගල්ල ප්‍රාථමික විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.

Read More

ඉතින් දැන් අපේ කල්පනාව මෙතනින් ඉස්සරහට බණක් භාවනාවක් කරගෙන අපේ ශාසනික ජිවිතයට යන්න. ඒ ශාසනික ප්‍රතිපත්ති පිළිවෙත් ටික පුරාගෙන පාඩුවේ ඉන්න තමයි කල්පනාව.

Read More

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී පැවැත්විණි.

Read More

සරත් ෆොන්සේකා, රවි කරුණානායක, ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිං, කාවින්ද ජයවර්ධන, රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් මෙලෙස පත්කළ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

Read More

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ’සුද්ද කිරීමට’ තමන්ට උවමනා නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවසීය.

Read More

නාවික හමුදාව සහ ‍මන්නාරම පොලීසිය එක්ව මන්නාරම් තාරාපුරම් ප්‍රදේශයේදි අද (23) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලීසිය පවසයි.

Read More

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික වැටුමට අමතරව ගෙවනු ලබන සලාක දීමනාව 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයකින් පවසයි.

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උපනායක මධුමාධව අරවින්ද මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

Read More

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාසල්වල ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් දරුවන් පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස වෙනත් දෑ මිලදී ගන්නැයි බල කරමින් දරුවන් හා මවුපියන් අපහසුතාවයට පත්වන අන්දමේ සිදුවීම් කීහිපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

අයි එස් සංවිධානය හා සබඳකම් ඇති වහාබ්වාදී ත්‍රස්තයින් 1000කට අධික පිරිසක් ද ත්‍රස්ත කඳවුරු 17ක්ද මේ රට තුළ තිබෙන බව ආරක්ෂක අංශ මගින් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණත් වත්මන් පාලකයන් වගකීම් විරහිත ප්‍රකාශ කරමින් එම තත්ත්වය පිළි නොගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පසු ගෙවී ගිය මාසයක කාලය නිකරුණේ ගෙවා දැමූ බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

Read More

ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුම් හා හිස් ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වන උපදෙස් ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වෙත නිකුත් කර ඇත.

Read More

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරිමට අදාළ නියෝගය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අංක සහිතව අත්හැර දැමුණු බෝට්ටුවක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ තිබී හමුවීමත් සමග එහි ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.

Read More

ඒ අනුව තවත් පැය කිහිපයකින් උන්වහන්සේට නිදහස ලැබීමට වැඩි ඉඩක් ඇතිබවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා මාධ්‍යයට නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙක් සිංහල මව්වරුන් 4000ක් පමණ වඳ සැත්කම්වලට භාජනය කළ බවට අද දිනයේදී ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

කාසල්රි ජලාශයට ජයන්ට් කාෆ්ට් වර්ගයේ මිරිදිය මත්ස්‍ය පැටවුන් විසිපන්දහසක් මුදා හැරිම අද (23) දින සිදු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.