saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10801 hours ago

LATEST

අනුරාධපුර මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙකු මරුට

calendar_today 2019 ජුලි 29 - 09:51 remove_red_eye - 383  

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක් වු පිරිමි පුද්ගලයෙක්,තිස් හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක්. මොවුන් තිදෙනා යාපනය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මේ දිනවල ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසයි. විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් ඊමේල් පණිවිඩ හරහා යම් පිරිසක් විසින් ඔවුන් ආසියාතික කලාපයේ විශාල ධනස්කන්ධයක් වැය කරමින් සිදු කිරීමට යන සමාජ ආයෝජනයක් සඳහා උපකාර බලාපොරොත්තු වන බව දැනුම් දෙමින් ඊමේල් පණිවිඩ එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.

Read More

වැලිවේරිය, කිරිකිත්ත, දනව්කන්ද ප්‍ර‘දේශයේ කළුගල් කැඩීමට අවසර නොදෙන ලෙස ඉල්ලමින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හා රැලියක් ඊයේ (28දා) උදෑසන එම ප්‍රෙදේශයේදී පැවැත්විණි.

Read More

2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය ලෙසද මෙය සැලකෙයි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44කට පසුවය.

Read More

මෙම රසායනික අපද්‍රව්‍යවලට පිළිකා තත්ත්වයන් ඇතිකිරීමට හා ශ්වසන පද්ධති ආශ්‍රිත ආසාදන ඇතිකිරීමට හැකියාව තිබෙන බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Read More

අපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා කිය කියා මේ ආණ්ඩුවේ රට වටේ දැන් ඇවිදිනවා වෙච්ච වැරදි වහගන්න බැරිව. මම දන්නේ නැහැ අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ.

Read More

අමල් පියතිලක නිර්මාණය කළ නව නිපැයුම් වීල් මාස්ටර් නව රථය හෙවත් වැඩිදියුණු කළ අත් ට්‍රැක්ටරයද ජනගත කෙරෙණි.

Read More

ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳ අයි.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී සමාලෝචනයක් කිරිමටද නියමිතව තිබේ.

Read More

රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි අනතුරකට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස් ගලවා හෝ කපා ඉවත් කිරීමෙන් පමණක් බව සමුද්‍රජීවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි

Read More

කැකිරාව, කලාවැව විජිතපුර බළකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කර ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කරන බව ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසීය.

Read More

බොහෝ පිරිස් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා කටයුතු පවා විනාශ වී යමින් තිබෙන බවද ගොවි ජනතාව සඳහන් කරති.

Read More

දුම්රිය සේවයද ඇතුළුව මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන පොදු සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ලෝකයේ පවතින එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විසක් සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ‍ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.

Read More

තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් වාර්තා කර අතර එම තරගයෙන් මාලිංග එක්දින පිටියට සමුදුන්නේය.

Read More

දේශපාලන ගේම් ගැසීම නිසා. පුද්ගලික ආශාවන් සංසිඳුවන්නට ගිහිල්ලා, නිවාස ලක්ෂය, දශ ලක්ෂය, පහලොස් ලක්ෂය වැනි නිවාස යෝජනා කරපු නිර්මාණය කරපු අමාත්‍යාංශය කෑලි කෑලි වලට කැඩුවා.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (28දා) පෙරවරු 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 5924ක් බව පොලීසිය පවසයි.

Read More

දැනට පවතින වැසි සහිත තත්ත්වයේ අඩුවක් අද දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව දේශපාලනය කිරීමේ තේරුමක් නැති බවත් අවුරුදු 52ක තරුණයෙක් වන ඔහු රටට තියෙන එකම විකල්පය විය හැකි බව තමා විශ්වාස කරන බව විදේශ රැකියා , විදුලි සන්දේශ හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

අවම වශයෙන් එක් අයෙකුට රුපියල් 25000ක දඩයක් පැනවීම හරහා රුපියල් මිලියන 142.6ක දඬමුදලක් අයවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ

Read More

සමහරු රටේ තැන් තැන්වල පොඩි පොඩි පැල්පත් හදද්දි, ඒ ගැන තමන් පිම්බෙන්න පුවත්පත්වල දැන්වීම් පළකරද්දි, ඒවාට මොනතරම් වියදමක් යනවද. ඒ වගේ බොරු වැඩ වෙනුවෙන් මිලියන් 10, 15 වියදම් කරන එක පේනේ නැද්ද.

Read More

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.

Read More

ජපානය සමඟ වන ආරක්ෂිත සහයෝගිතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව විශාල උනන්දුවක් දක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඇමෙරිකාවට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණයට මැදිහත්වීමට නොහැකි බවත් රටේ අධිකරණයට මැදිහත්වීමට තමාටවත් නොහැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසන්නීය.

Read More

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙනතුරු නොපැවැත්වීමට ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (26දා) තීරණය කළේය.

Read More

පාරිභෝගික කටුයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට වෙත පිළිගැන්වීය.

Read More

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ක්‍රියාමාර්ග අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,888ක් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතියට බඳවාගැනීමේ වැඩපිළිවෙළ සුවිශේෂ ක්‍රියාමාර්ගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.