වෛද්‍ය සාෆිට ඇප
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සහ රුපියල් ලක්ෂ 25 ක ශරීරි ඇප 4ක් මතය.
මීට අමතරව සෑම ඉරිදාවකම උදෑසන 9ත් සවස 4ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.
වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහාතාගේ සිසේරියන් සැත්කම්වලට භාජනය වූ මව්වරුන්ට නැවතත් දරුවන් පිළිසිඳ නොගත් බවට චෝදනා එල්ල වී තිබේ.
popular news
-
සමීර Thursday, 25 July 2019 08:50 PM
මේ වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි කිසිවක් ඔප්පු කිරීමට නොහැකි උනා. පෙනෙනා ආකාරයට මේ වෛද්‍යවරයාට ලොකු අසාධාරණයක් වී ඇත්තේ. අනිවාර්යයෙන්ම මේ ගැන අසත්‍ය පලකෙරු පුවත්පතට සහ උදවියට එරහිව නඩු දැමිය යුතුය.
Reply : 0 0
Champa Saturday, 27 July 2019 04:57 PM
එහෙම කොහොමද ඇප හම්බ වුනේ? සිසේරියන් දන්සලට අදාළ පරීක්ෂණ තාම කරලත් නැහැ. මේ නඩුවේ විත්තිකාරය, දොස්තර ශාෆි වෙනුවෙන් පෙනී හිටින්නේ CID එක සහ නීතිපති දෙපාර්තුමේන්තුව. ඒක තමයි නියම වැඩේ මෙතන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

