ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස්,නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද ඉකුත් වර්ෂය තුල (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර
හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් වයස අවුරුදු 46 දී මිය ගොස් තිබේ. මැන්චෙස්ටර් හි ටේම්සයිඩ් හි හයිඩ් හි පිහිටි ඔහුගේ නිවසේදී අද උදෑසන 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පැවසීය. ඔහුගේ මරණය සැක සහිත නොවන බව පොලීසිය පවසයි.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක් වෙනුවෙන් එහි වෙළෙඳ ප්‍රජාව සමඟ සාකච්ඡාවක් ධිවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පැවැත්වුණි.
Read Moreදකුණු පළාත් සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් ව්‍යවසායකත්ව දිවිබල සංවර්ධන ණය ව්‍යාපෘතියේ කුවිතාන්සි 13ක අනුක්‍රමික අංක පිළිවෙළ වංචනික ලෙස වෙනස්කරමින් ණය ලැබිම්වලින් රුපියල් එක්ලක්ෂ, හතලිස්නමදහසක් (149,000) මුදලක් අවභාවිතාකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreසිද්ධියට සම්බන්ධ පදියතලාව පොලිසියේ කොස්තාපල් 04 කට තාවකාලික ස්ථාන මාරු. තවත් සැකකරුවන් 06 කට අධිකරණයෙන් ඇප. වැඩිදුර විභාගය හෙට ( 16 ).
Read Moreකටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙකු රුපියල් විසි එක් කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන් සිය හැත්තෑ පහයි ශත තිස් පහක් වටිනා රන් බිස්කට් තොගයක් තම දෙකකුළෙහි සගවා ගෙන 09/14 දින උදෑසන කටුනායකට ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreථෙරවාදී බෞද්ධ දර්ශනය ආරක්ෂා කරමින් සුරකින මෙරට භික්‍ෂූන් වහන්සේලා 500 නමකට පහසුකම් සැලසිය හැකි රෝහලක් තම නිල කාලය තුළදී ඉදිකොට රජයට භාරදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ශ්‍රී දළදා මාලිගාවේ මුදල් භාවිතා නොකරන බවද දියවඩන නිලමේ අපේක්ෂක පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දුමින්ද බණ්ඩාර උඩුරාවන මහතා කියයි.
Read Moreඅධික වේගයෙන් අන්තරාකාරි ලෙස බස් රථය ධාවනය කර අනතුරක් කිරීමට උත්සාහ කළ පෞද්ගලික බස් රථයේ රියදුරුට එරෙහිව පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටී.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් කඳුරුගස්වැව දික්වැව ගම්මානයේ වැව් මායිම තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත මායිම් ගල් දැමීම හේතුවෙන් තම වැවට හිමි භූමි ප්‍රමාණය අඩු වී ඇතැයි ගොවීන් චෝදනා කර සිටිති.
Read Moreඉදිරියේ දී මෙරට ජනතාවට එල්ළවන සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය කිරීම සදහා වර්තමානයේ ඊට අවශ්‍ය පදනම සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය කළයුතු බවත්, ඊට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Read Moreකරන්දෙණිය කොටවෙල නිවසක මව සහ පුතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කොටියා කුමාර යන අනවර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු ජීව අත් බෝම්බයක් සමග කොටවෙල කුරුඳු ඉඩමක පාලු නිවසකදී ඊයේ (13)රෑ අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreරුපියල් අට කෝටි පනස් හතර ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු, කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිටියදී , ’’ රැන්ඩි ’’ නැමති නිල පොලිස් සුනඛයාගේ සහාය මත , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/13 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreගොවිඳුපුර පොලිස් වසමට අයත් බුද්ධම රිටිගහවත්ත ප්‍රදේශයේදී විරසක වූ සිය පෙම්වතියට (11) වෙනිදා උදෑසන වෙඩි තැබීමට ගිය පෙම්වතා පෙම්වතියගේ මුහුණ දැක අනුකම්පා සිතී කැප්ප තුවක්කුවකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි ගොවිඳුපුර පොලීසිය පවසයි.
Read Moreඅඩුම ඉනිම සංඛ්‍යාවකින් විස්සයි20 ලකුණු 2000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය. පැතුම් සිය විස්සයි20 ලකුණු 2000 ඉනිම 68කින් පසුකර ගියේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ කුසල් පෙරේරා ඒ වෙනුවෙන් ඉනිම 76ක් වැය කර තිබුණි.
Read Moreබලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.
Read Moreව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බවත්, දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දෙමින් ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreඋල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද (13) පස්වරුවේ විවෘත කල බව මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසයි .
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යලයේදී පැවැත්විණි.
Read Moreබස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.
Read Moreපාර්ලිමෙන්තුව විසින් සම්මත කරනු ලබන නිතිය අනුව ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්විමට සුදානම් බවත් ඒ සදහා අය වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්ව ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනාරල් සමන් ශ්‍රි රත්නනායක මහතා මාතලේ දි පැවසිය.
Read Moreඅල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.
Read Moreබෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන රාජය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී කීවේය
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහත්වරුන් අතින් සිදු විය.
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද රාත්‍රී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට ආරම්භ වීමට නියමිතය.
Read More2025.08.07 වන දින බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසරඋයන ක්‍රිඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
Read Moreහෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ. වැඩිදුර තොරතුරු www.health .gov.lk නිල වෙබ් අඩවියට ලබාගත හැක.
Read Moreමේ වන විට වැඩ නවතා ඇති මධ්‍යම අධිවේගයේ ආරම්භක කොටසේ හා කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ වැඩ යළි ආරම්භ කිරීම ලබන 17 දා සිදුකරන බව රජය නිවේදනය කරයි.ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතය.
Read Moreවිශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මැතිතුමා, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමඟ පැවති සාකච්ඡාවක් 2025/09/12වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමියගේ කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක ප්‍රතිශතයක් කරා ළගා වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
Read Moreමේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවත්, එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Read More