මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අඹුසැමි යුවළකට අයත් රුපියල් ලක්ෂ 3ට අධික වටිනාකමකින් යුත් ඉඩමක් හා ගොඩනැගිල්ලක්
දින හතක ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබා ගෙන ඇති බවත් සැකකාරියගේ මවගේ නමින් පවත්වාගෙන යන ගිණුම්
හයක ඇතුළත් මුදල් පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලීසිය නිවේදනය කරයි.
