2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි.
හිටපු ජනපති මහින්දර රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසින් ඉවත්ව මීට සුළු මොහොතකට පෙර තංගල්ල බලා පිටත්ව ගියේය. ඔහුට කොළඹින් නිවසක් සොයා ගන්නා තෙක් කාලය කාල්ටන් නිවසේ රැදී සිටිනු ඇති බව වාර්තා වෙයි.
Read Moreදරුවන් අතර ඇතිවූ ආරාවුලකින් පසු 14 හැවිරිදි දරුවෙකුට දත් දෙකක් කැඩෙන්නට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි .
Read Moreබුත්තල පොලිස් වසමට අයත් ඉලුක්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මිය ගිය ඇතෙකුගේ මළසිරුරක් (11) වෙනිදාවනජීවී නිලධාරීන්ට හමුවී ඇත.
Read Moreවසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමගම යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/11 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීම අගවිනිසුරු ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.
Read Moreආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඇති වූ වචන හුව මාරුවක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
Read More2025.08.24 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
Read Moreඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සම සත්තාරකරත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15ක් ඇතුළත් වෙයි.
Read Moreජනප‍්‍රිය සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියා සන්තකයේ තිබූ හෙරෝයින් ග‍්‍රෑම් 203 ක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් බැව් කුලියාපිටිය පොලිසිය කියයි.
Read Moreඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreකොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය.පෙරවරු 6ත් 6.20. ත් අතර අනතුර සිදුවී ඇත.
Read Moreඅද දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලද ජනපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හරහා හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට හිමි හිමිකම් ඉවත් කර තිබේ.
Read Moreඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදුවු ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ශිත බැම්මක් අද (10) ඉදිකල බව ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා පවසයි .
Read Moreපාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම, (5 සහ 6 ශ්‍රේණි හැර) චක්‍රලේඛය නිකුත් කෙරේ.
Read Moreඅකුරණ ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ අංක 02 යන ස්වාධීන කණ්ඩායම් දෙකෙන් තේරි පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනො මෙතෙක් ජාතික ජන බලවේගයට ලබා දී තිබූ සහාය අද 10 වනදා සිට ඉල්ලා අස් කර ගන්නා බව මාසික මහ සභා රැස්වීමේදී එම මන්ත්‍රීවරුන් තිදෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රකාශයන් සිදු කර සිය සහාය ඉල්ලා අස් කර ගත්හ.
Read More“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත විය. අද පෙ.ව 11.30 සිට එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය පැවති අතර අනතුරුව ප.ව 3.30ට පමණ පැවති දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 1ක් හිමිවිය.
Read Moreනව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත ලබන සතිය තුළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාට භාරදීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි.
Read Moreසූර්ය විදුලි නිෂ්පාදනය උපරිමව සිදුවන දහවල් කාලයේ එලෙස නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර තබාගෙන විදුලි ඉල්ලුම උපරිම වන හවස 6ත් රාත්‍රී 10 අතර කාලයේදී එම විදුලිය පද්ධතියට මුදා හැරීම අරමුණු කරගත් මෙගාවොට් 5 හා මෙගාවොට් පැය 10.7ක මෙරට පුරෝගාමී විදුලි ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කටයුතු පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreමුල් ආකෘතිය වෙස් කර සංචාරයක් සදහා තරුණ පිරිසක් පැමිණි ත්‍රීරෝද රථ 10ක රියදුරන් (08) දින අත්අඩංගුවට ගෙන රියදුරන්ට ඇප ලබා දි ත්‍රීරෝද රථ 10 පොලිස් භාරයට ගත් බව කොත්මලේ පූඩළුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් විජේසුන්දර මහතා පැවසිය.
Read More2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 212,302 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 130,252 කි. මෙම මාස 8 ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයින් 82,050 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතව
Read More“දුව හෙල්මට් දාලා හිටියේ නෑ. ත්‍රී රෝද රථයක් අපේ ඉස්සරහට ආවා. ඒක පසුපසින් ආපු වෑන් රථයක් එකපාරටම ත්‍රී රෝද රථය පසුකරන්න පාරේ දකුණු පැත්තට ගත්තා. අපි ගියපු යතුරුපැදිය ඒ වෑන් එකේ ඉස්සරහා දකුණු පැත්තේ වැදිලා අපි දෙන්නා විසි වුණා. සිහිය එනකොටට මම හිටියේ ඉස්පිරිතාලේ.”
Read Moreනියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කරනු ලැබූ බව කියන අපහාසාත්මක සහ ද්වේශ සහගත ප්‍රකාශයක් හේතුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලමින් නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරු විසින් එන්තරවාසියක් යොමුකර තිබේ.
Read Moreමොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීමේ චෝදනා යටතේ මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා පරීක්ෂණයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 09 දින සිට මිගමුව පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව සහ පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුවෙන් දන්වා එවා තිබේ.
Read Moreතෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුන බව කියන එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.
Read More2022 දී මෙරට තුළ අරගලය සිදු වූ අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදීසි නීතිය පනවා තත්ත්වය පාලනය නොකලේ නම් වර්තමානයේ නේපාලයට සිදු වූ දෙය ශ්‍රී ලංකාවටත් සිදුවීමට ඉඩ තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
Read Moreඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලී අනතුරට පත් විනෝද චාරිකා බස් රථයේ අනතුරට හේතුව වශයෙන් බසයෙ තිරිංග පද්ධතියේ දෝශයක් මෙන්ම රියැදුරු බසය අධික පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේශ්‍ය කකණ්යමක් විසින් දැනට සිදු කර ගෙන යන පරීක්ෂන කටයුතු වලින් අනාවරණය වී ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් 09/10 දින උදෑසන සිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.
Read Moreඇල්ල - වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read More