දැන් මම විදුලි බල මණ්ඩලයේ සේවක මහත්වරුන්ගෙන් අහන්නේ පරණ ඒක නතර කරපු ඒක අපරාධයක්ද? ස්ට්‍රයික් කරන්න. අකුරට වැඩ කරනවා කියනවා. ලෙඩ නිවාඩු ගන්නවා කියනවා ගන්න කියන්නකෝ. මෙහෙම වැඩ කරන්න බෑ. කවුරුත් නිද්‍රාශීලී වෙලා හිටියේ. මෙහෙම වැඩ කරන්න බෑ.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද දිනයේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණට භාර වූ සම්පත් මනම්පේරි දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම අවසරය ලබාදුන්නේය.
Read More2025.09.23 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවා අනුමත කිරීමට නියමිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය.
Read Moreවැඩිම රිලා ගහණයක් ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ බව පසුගිය කාලයේ කළ සංගණනයෙන් තහවුරු වූ බවත් ඉන් අනතුරුව කෑගල්ල, කුරුණෑගල හා අනුරාධපුර නගර පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවැසීය.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිමට සොයමින් සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාර වී තිබේ. ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත දියවඩන නිලමේ ඡන්දය ඉලක්ක කරිමින් පෞද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කර ගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කෙරෙමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බව මතු අස්ගිරි මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක සඳහන්ය.
Read More’’ලංකාවේ කංසා වගා කරලා අර ලූණූ ගොවිතැන් කරනවා වගේ, මල් ගෝවා ගොවිතැන් කරනවා වගේ විධිමත් බවක් ඇති කරලා, නීත්‍යාණූකූල අවසරයක් දුන්නොත් ණය ගොඩක හිර වෙලා ඉන්න රට ආර්ථික වශයෙන් අපිට ගොඩ ගන්න පුලුවන් කියන එක මා විශ්වාස කරනවා. කැමති කෙනෙක් මේවා පාවිච්චි කරයි. දැනටත් පාවිච්චි කරනවානේ, දැන් සිගරට් මේ රටේ අලෙවිකරනවානේ, අපිට ඒක නතර කරන්න බෑ .කැමති කෙනෙක් බොයි, අකමැති කෙනෙක් නිකං ඉඳියි.ඕක ප්‍රශ්නයක් නෑනේ’’ යැයි නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.
Read Moreසංවිධානාත්මක අපරාධකල්ලි මතු පිටින් තියෙන රාජ්‍යයට සමාන කලු රාජ්‍යයක් නිර්මාණය කර තිබෙනවා. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහමුලින්ම අවසන් කරනවා. දැනට අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයෙන් සියයට 50ක් හසුරුවලා තිබෙනවා. සමහර මන්ත්‍රීවරු මාසයේ බදු මුදල ගන්නවා වගේ ගෙරද ගිහින් සල්ලි අරන් තියෙනවා. සමහර ඇමතිවරු මාස් පතා මේ අයව ගෙදරට ගෙන්නගෙන තිබෙනවා. මේක අපි මැඩ පවත්වනවා.
Read Moreදඹුල්ල නගරය ගංජා ,අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය ව්‍යසනයක් බවට පත්ව ඇති නිසා වහාම දඹුල්ල නගරය විනයගරුක නීතිගරුක මතින් තොර දඹුල්ලක් ඇති කිරීම සඳහා පොලිසියේ සහ ජනතාවගේ සහයෝගය අවශ්‍යව බව දඹුල්ල නගරාධිපතී වසන්ත කේ රාජමන්ත්‍රී මහතා සඳහන් කළේය.
Read Moreකොත්මලේ යනු මෙරට ඉතිහාසයේ ගැඹුරින් කාවැදුණු කිසිදාක නොමැකෙන සිහිවටන රැසකින් සමන්විත වූ අතිශය මනරම් වූ ඵෙතිහාසික පුරවරයකි. ඉපැරණි සිදුවීම් රැසකින් පොහොසත් වූ කොත්මලේ පුරවරය මනරම් කඳු රැසකින් වට වූ ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම සුන්දර භූමි භාගයකින් සැදුම්ලත් අව්‍යාජ ගැමියන් ජීවත් වන ඵෙතිහාසික ගම්මාන රැසකින් සමන්විත ප්‍රදේශයකි.
Read Moreඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි.
Read Moreදිවයිනේ විවිධ ප්‍ර දේශවල ඊයේ දිනයේ සිදුව ඇති රිය අනතුරු හතකින් අවුරුදු 3ක කඩා දැරියක් ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Read Moreමධ්‍යම අධිවේගයේ මාර්ගයේ පළමු කොටස වන කඩවත මීරිගම කොටසේ වැඩ නැවත ආරම්භ කිරීම අද පෙරවරුවේ කඩවතදී සිදු කිරීමට නියමිතය.
Read Moreජාතික සමථ දිනය සැමරීමේ උත්සවය මෙවර ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ 07 පිහිටි පදනම් ආයතයේදී කොළඹ 07 පදනම් ආයතනයේදී පැවැත්විණ.
Read Moreබාල බෙහෙත් නඩුවට අදාළව අද දිනයේදී අධි චෝදනා භාර දුන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළේය
Read Moreඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයට පත්කර ප්‍රශ්න කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුනි.
Read Moreකීරි සම්බා සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවත් අවශ්‍යතාවක් ඇතිවුවහොත් සහල් ආනයනය කිරීමට හෝ ආදේශක සහල් සඳහා අනුමැතිය හිමිවී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Read Moreජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මීළඟ සංචාරය ලෙස ජපාන සංචාරය ලබන 26 දා ආරම්භ වෙයි. මෙහිදී ජනපතිවරයා ජපාන එක්ස්පෝ ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය. ජපාන රජයේ ආරාධනාවක් අනුව ජනපතිවරයා මෙම සංචාරයට එක්වෙයි.
Read Moreතවද මෙහිදී ධීවරයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා නොවැම්බර් 21 වන දින සිට මේ රටේ සමස්ත ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බව ප්‍රකාශ කළේය. ඒ අනුව එය දායක විශ්‍රාම වැටුපක් ලෙස හැඳින්විය හැකි බැවින් ධීවර ප්‍රජාවට ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය අනුව ප්‍රතිලාභ ලබා දෙන නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බවත් තවදුරටත් අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය අමාත
Read Moreවයස අවුරුදු 13 මාස 8ක දැරියක් අපයෝජනය කළැයි කියන දැරියගේ පියා මේ මස 22 දක්වා රිමාන්ඞ් බාරයට පත්කරන්නැයි කුලියාපිටිය මහේස්ත‍්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ මහතා ඊයේ (15දා) නියම කළේය.
Read Moreමහින්ද හුළඟ කියලා නම් මිනිස්සු හුළං ගැහුවා. තවදුරටත් මිනිස්සු හුළං ගහන්නෙත් නෑ, මිනිස්සුන්ට ඔය කිසි සුසුළක් වැඩකුත් නෑ, ඒ කට්ටිය මේ රටට කරලා තියෙන දේවල් බැලුවම ඔය කියන පාලනයන් විසින් අපේ රටට අත්කරලා තියෙන ඉරණම දැක්කාම මිනිස්සු තවදුරටත් පාර්ලිමේන්තුවටවත් ගෙන්නා ගන්න බලාපොරොත්තුවක් නෑ, මතකයිනේ ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ නාමල් රාජපක්ෂ ආවේ ජාතික ලැයිස්තුවෙන්, ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්නවත් එළියට ආවේ නෑ, ජනතාව ඉන්නේ එතැන, ඒ නිසා සුළඟ, සුවඳ හීන
Read Moreනිල නිවාස අතහැර ගියා යැයි පැවැසූ ඇතැම් අය තාම නිල නිවාස හරියාකාරව රජයට භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත‍්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.කැ බිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreපාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර 2025 වර්ෂය සඳහා මෙම වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් වී ඇත. පාසල් 8,943ක අධ්‍යාපනය ලබන මිලියන 1.4ක ශිෂ්‍ය ප්‍රජාවකට මෙම පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ මේ වන විට හිමි වේ.
Read Moreප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසට අද (16දා) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවාසය අසල අධි ආරක්ෂක කලාපයේ සිට ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ බව කියන චීන ජාතිකයෙකු දළදා මාළිගාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපේරාදෙණිය පොලිස් වසමේ ගැටඹේ පාලම අසල මහවැලි නදියේ සැක කටයුතු ආකාරයෙන් මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.
Read Moreකොළඹ ලෝටස් වටරවුම ආශ්‍රිතව පවතින අධික රථවාහන තදබදය අවම කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ හරහා උපදේශන සේවා ආයතනයක් සොයා ගැනීමට නියමිතය.
Read Moreආණමඩුව තෝනිගල පොලිස් මාර්ග බාධකයේ බිමතින් රාජකාරි කල පොලිස් සැරයන්වරයකු එම මාර්ග බාධකය හදිසි පරික්ෂාවකට ලක්කල ආණමඩුව පොලිස්ථානාධිපතිවරයාගේ අතටම අසුවිමේන් පසු පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කිරීමට 15 දින සවස කටයුතු කර තිබුුු.ණි
Read Moreසෙවනගල උක් වගාවන් ගිනි තැබීම නිසා ගැටලුවට පත් උක් ගොවීන් වෙනුවෙන් මෙට්‍රික් ටොන් ඒකක් රුපියල් 7000ක මිලක් යටතේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More