ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්රියාත්මක වන පිරිදි ඉහළ දැමීමට ආනයනික කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.
ග්රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්රෑම් 1ක ආනයනික කිරිපිටි පැකට්ටුවක් 125කින් ඉහල දැමූ බව ඔවුන් පවසති.
ඉන්ද්රමූර්ති ජයසූරිය