TMVP නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි කලයෙදී ( 2018/19) හමුවීම රහසක් නොවන බව නාමල් රාජපක්ෂ පවසයි. එය බන්ධනාගාර වාර්ථා මගින්ද සනාත කරනු ඇතැයි දක්වා ඇත. ඔහු 2015 දීජනාධිපතිවරණයේදී සහ 2018 පලාත්පාලන මැතිවරණයෙදී තම සංධානයේ කොටස් කාරයෙක් බව වැඩිදුරත් දක්වා ඇත.
පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා CIDය ප්‍රංශයට ගියේ තමන් හා පිල්ලයාන් අතර හමුවීම තහවුරු කිරීමට නම් එය පැහැදිලිවම මහජන මුදල් නාස්තියක් බවද සිය x ගිණුමේ සටහනක් තබමින් කියා සිටියි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය