ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් ගම්මානවල නිෂ්පාදිත ද්‍රව්‍ය අලෙවිය සඳහා කෑගල්ලේ රුපියල් මිලියන හැටපහක වියදමින් නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් දියත් කර ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයෙහි සිරකරුවන් ජංගම දුරකථන භාවිතකරන්නේ නම්, වහාම එම ජංගම දුරකථන සහ සිම්කාඩ්පත් බන්ධනාගාර නිලධාරීන්ට බාරදෙන ලෙස දන්වමින් බන්ධනාගාරය තුළ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇතැයි අද පුවත්පතට වාර්තා වේ.
Read Moreදුම්රිය මාර්ග සඳහා අවශ්‍ය රේල් පීලි 5000ක් ප්‍රසම්පාදනය කිරීම ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදලකට M/s. Angang Group International Panzhimua Co. ltd වෙත ප්‍රදානය කිරීම සඳහා වන යෝජනාවකට ඊයේ (24දා) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreඅමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එවැනි නිලධාරීන් පිළිබඳව පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා පරීක්‍ෂණ සිදුකෙරෙනු ඇති බවයි.
Read Moreසුළු වාරි මාර්ගයන්ගෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන අතර, ඒවායෙහි ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 140ක මුළු ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක්, 2018-2024 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු අරමුදල්හි සහායද සහිතව ක්‍රියාත්මක කිරීමට වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව විසින් සකස් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කමිටු දෙකක් පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(25)පැවසීය.
Read Moreකොළඹ වේල් පෙරහරේ පැමිණි වේල් කරත්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25දා) අරලියගහ මන්දිරය අසලදී පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගත්තේය.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ වර්ෂා සමයේදී ගංවතුර ආපදා තත්ත්වයන්හිදී ඇතිවන බලපෑම් අවම කර ගැනීම සඳහා නිල්වලා ගං ඉවුර පිළිසකර කිරීම සහ ගං ඉවුර සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 62ක ආයෝජනයක් සඳහා වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreදූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගෙන ඇති රටවල් අතරින් පළමු වැනි ස්ථානය ලංකාවට හිමිකර දීමට තම ධුර කාලය තුළදී බලාපොරොත්තු වන බව ජනාධිපතී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර 16 දෙනාගේ කණ්ඩායමේ කෙනෙකුට හිමිවන බවට විවිධ ප්‍රකාශ සිදුකළත් තාවකාලිකව පත්කල මහලේකම්වරයා තම රාජකාරී කටයුතු නිසිලෙස සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreවිශේෂ මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා වෙන් කරන ලද ගොඩනැගිල්ලේ වහළයේ පලුදු ඇති බැවින් එය ප්‍රතිසංස්කරණය කරන තෙක් අදාළ අධිකරණ කටයුතු තාවකාලික ස්ථානයකදී ඉදිරි දිනෙක ආරම්භ කෙරෙනු ඇති බවට සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreමහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමේදී ඉන් බලපෑමට ලක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීම පිණිස සිව්මහල් හා සත්මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට සහ ශ්‍රී දළඳා මාලිගාව වෙත පැමිණෙන වන්දනාකරුවන් සඳහා රථගාලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,460ක අරමුදල් සපයා ගැනීමට වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreකොළඹ පැවැති පිණ්ඩපාත චාරිකාවේදී එකතු වූ ආධාර සියල්ලම පිටිසර පන්සල් වෙත යොමු කිරීමට නියමිතය.
Read Moreජනතාව මගෙන් අහනවා අර පැත්තට ගියාද, මේ පැත්තට ගියාද, යනවද කියලා. මම කොහේ යන්නද? මම මෙතැනම ඉන්නවා. යන අය යනවා
Read Moreමෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්‍ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) සිදුකරනු ලැබූ මෙම තරගයේ පළමු ස්ථානය දොම්පේහි එච්.ඒ. නිමේෂ්ට හිමිවිය. දෙවැනි ස්ථානය කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාරට හා තෙවැනි ස්ථානය මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්නට හිමිවිය.
Read Moreකොළඹ ලෝටස් වටරමුවේදී විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreපොඩ්ඩක් එළියට වෙලා ඉන්න කිව්වට අපි ඇවිත් මේ උඹලට කතා කරන්නේ? ගැහුවෙත් නෑ, මැරුවෙත් නෑ පොඩ්ඩක් එළියට යන්න කිව්වා. ගණන් ගන්න එපා.
Read Moreඅධ්‍යාපන සේවාවට දේශපාලන හිතවත්කම් මත බඳවාගැනීමට සකස් කළ නාමලේඛනය තාවකාලිකව නවතා දැමීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.
Read Moreමුලින්ම වෙද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු වසර 18ක් පමණ ජීවත්වනු ඇති බවයි. කෙසේ වෙතත් ඉර්ෆාන් අවුරුදු 37ක් සිය ජීවිතය ගත කළේය.
Read Moreහිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreමොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්මාණයක් බවත්, එහි ජලය පිරවීම පමණක් වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ඉතිරිව තිබුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.
Read Moreතම ධුර කාලය තුළදී ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියා කරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreඑයා පොරොන්දුවුණා පාර්ලිමේන්තුවට ගේනවා කියලා. එයාව ගෙනාවොත් මම උත්තර දෙන්නම්.
Read Moreඅපි නායකයෝ හදාගෙන තැනකට ගෙනාවාම දූෂිත හොරකම් කරන පුද්ගලයින් ඒ නායකයා, නායකත්වය විනාශ කරලා දානවා
Read Moreයාල අභයභූමියෙ 1,3,4 සහ 5 කලාප මාරු ක්‍රමයට මාස 3 ක කාලයක් වසා තැබීමේ ක්‍රමයක් හඳුන්වා දීමටත් එය යාල 1 කලාපයෙන් ආරම්භ කිරීමටත් යාල උපකමිටු ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.
Read Moreයාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන නවතම කල්ලියක සාමාජිකයන් 13 දෙනෙකු පොලිස් විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (24) අත්අඩංගුවට ගත් බව පලෙයි පොලීසිය පවසයි.
Read Moreබළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රීපාද අභය භූමියේ ඉකුත් 20 වැනිදා අතුරුදන් දරුවා සෙවීමේ මෙහෙයුම් දින පහක සිට සිදුකළද මේ වන තෙක් කිසිදු තොරතුරක් හමු නොවූ බැවින් එම මෙහෙයුම් නවතා විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ දරුවා සෙවීමේ කටයුතු ඊයේ (24) දින සිට ආරම්භ කළ බව බළන්ගොඩ පොලීසිය පවසයි.
Read More’’1991 වසරේ සිට වසර විසිපහක කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද මම මේ පරිශ්‍රෙය් නවාතැන්ගෙන හිදිමින් රෝස තිරුවාණා කඳුවැටිය සහ නා උයන ආරක්‍ෂා කළා. නමුත් මින් ඉදිරයට එය තවදුරටත් හොදින් රැකබලාගැනීමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා. ඒ නිසා මෙහි කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරන්නට මම තීරණය කළා’’
Read Moreආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එළිදක්වා ඇති අතර තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 15දා ඩුබායිහි තරග කිරීමට නියමිතය.
Read Moreයාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව මැදවච්චිය පොලීසිය පවසයි.
Read More