saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12157 hours ago

LATEST

අද කොළඹට විදුලි කප්පාදුවක්

calendar_today 2018 ජුලි 28 - 09:49 remove_red_eye - 301  

පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා කොළඹ 03, 04, 05, 07 සහ 08 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ විදුලිය අත්හිටුවනු ඇත.

මෙම පහර දීමෙන් කටුනායක ගුවන් තොටුපොළ සේවයෙහි නියැලී සිටි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු , කාන්තා රේගු නිලධාරිනියක ඇතුළු රේගු නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

Read More

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතාට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කර සිටින්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් දිස්වන මෙයඅද රාත්‍රී 10.45ට පමණ ආරම්භවන අතර, හෙට අලුයම (28දා) 04.58ට පමණ අවසන් වන බවයි.

Read More

ශ්‍රී ලංකාව තුළ සහල් නිෂ්පාදනය මේ වනවිට ඉහළ ගොස් ඇති බවත්,එහිදී ගුණාත්මක හා ඉහළ අස්වැන්නක් සහිත සහල් නිෂ්පාදනයට විශේෂ ස්ථානයක් හිමිව ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාවගේ නීරෝගිභාවය ඉහළ නැංවීම උදෙසා තිරිඟු පිටි ආනයනය අධෛර්යමත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

Read More

සවස 4.00න් පසු සි.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීම වෙනුවෙන් ගෙවීම් කිරීමේදී පවතින ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා, අගෝස්තු පළමු වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවරජයේ විකිරණ විද්‍යා තාක්ෂණ විද්‍යාඥයන්ගේ සංගමය පැවසීය.

Read More

මහපොළ වාරික මාස තුනක් නොලැබීම නිසා ලැප්ටොප් වාරික නොගෙව්වොත් නඩු දමන බවට සරසවි සිසුන්ට ලිපියක් යොමුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරමභක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ

Read More

මත්කුඩු පැකට් සහිත කුඩා විදුරු බෝතලයක් රැගෙන යතුරු පැදියකින් පැමිණි සැකකරු එය විදුලි පහන් කනුවක් යට තබා බණ්ධනාගාර ගතව සිටින පතාල සමාජිකයෙකුන් ලද ජංගම දුරකථන ඇමතුමකට සවන්දෙමින් ‘‘ බඩු තිබ්බා. ඊෂි කෑෂ් ඉක්මනට දාන්න” පවසත්ම අත්අඩංගුවට

Read More

ඒ ඒ විශ්වවිද්‍යාලවල පවත්වන පාඨමාලා සඳහා ඒ ඒ දිස්ත්‍රික් වලින් නියම කර ඇති අවම ඉසෙඩ් ලකුණු මේ හරහා ප්‍රකාශයට පත්කර ඇත.

Read More

බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

අද පස්වරු 6.00ට ප්‍රථමව විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙසට සියලුම සිසුන්ට දන්වා ඇත.

Read More

එහි මුලින්ම රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කර ඇත.

Read More

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් වන අතර හොඳ දේ අගය කිරීමට මා කිසිදා මැලි නොවෙමි.

Read More

තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පරිසර විෂයයද තමා යටතට පවරාගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක් වන මැකෝරි (Macquarie)ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලංකාවේ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය අද (26දා) පත්ව තිබේ.

Read More

අධිකරණ හා බන්ධනාගාර ප්‍රත්සංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පරාජය කර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (26දා) පැවති පළමු හා එකම පුහුණු එක්දින තරගයෙන් ලකුණු 63ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

Read More

මධ්‍ය දක්ෂිණාංශික ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය මැතිවරණයෙන් බහුතර බලය ලබා ඉම්රාන් ඛාන් අගමැති ධුරයට.

Read More

මගේ අරමුණ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මාතරට ගේන්න. ඒ සඳහා සුදුසු ඉඩම් කොටසක් සොයා ගැනීම සඳහා මම මේ දවස්වල වෙහෙසෙනවා. ක්‍රීඩාව දියුණු කිරීම අප රජයේ එක් කාර්යභාරයක්

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සහ ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) සිදු කෙරිණි.

Read More

දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත අධ්‍යාපන සේවාවන්ට ලබාදීමට ගිය පත්වීම් 1014 වහා අත්හිටුවන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාත්මක කිරීමට ගිය වැඩවර්ජනය නැවැත්වීමට පියවර ගත බවත් එහෙත් එය නිසි අයුරින් සන්නිවේදනය නොවීම හේතුවෙන් අද (26දා) පාසල් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අතර එහි වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් භාරගත යුතු බවත් ලංකා ගුරු සංගමය නිවෙිදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමට අනුව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ක්‍රිකට් ඉවත් කළ නොහැකි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

දුම්රිය අධීක්ෂණ සේවා නිලධාරීන් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය අද (26දා) සවස 4.00ට අවසන් කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඒකාබද්ධයේ සිටින කණ්ඩායම එක් එක් සිදුවීම් පිළිබඳ විවිධ කතා පැවසුවද, සියලුම දෙනාගේ පොදු අරමුණ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම සඳහන් කරයි.

Read More

විදෙස් ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කර ඇති උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද (26දා) ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ඒ සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් යළි විහාරස්ථානයට වැඩම කරීමට සිදුව තිබේ.

Read More

විහාරස්ථානවලින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 55 හැවිරිදි කාන්තාවක, 19 හැවිරිදි ඇයගේ දියණිය හා ඔවුන් පැමිණ කුලී රථයේ රියදුරු අද (26දා) අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.

Read More

අත්‍යවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (27දා) උදේ 9.00 සිට 3.00 දක්වා කාලය තුළ කොළඹ 3, 4, 5, 7 සහ 8 යන ප්‍රදේශවලට විදුලිය විසන්දි කරන බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

කටුනායක ගුවන්තොටුපොළ සඳහා ඊ - පාස්පෝර්ට් ක්‍රමයක් හඳුන්වාදීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ සියලු රටවල් අබිබවා පළමු ස්ථානය දිනා ගෙන ඇති බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට පෙර සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහභාගි වන පුහුණු එක්දින තරගයක් අද (26දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.