සංගා දේශපාලනයට ආවොත් උපරිම සහාය දෙනවා
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ අද පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මාධ්‍ය‘වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
සංගක්කාර මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේදැයි එහිදී මාධ්‍ය‘වේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඊට පිලිතුරු දෙමින් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණ කතාකර නොමැති බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය කතා කළාද යන්න පිළිබඳ තමන් නොදන්නා බවත්ය.

popular news
-
Champa Wednesday, 25 July 2018 09:52 PM
කවුරු ආවත් වැඩක් නැහැ. දිනන්නේ මහින්දගේ පැත්ත. මාස ගණන් තිස්සේ ලැස්ති වෙලා බිල්යන් ගණන් වියදම් කරගෙන දශක ගානක් තිස්සේ පැවතෙන සම්ප්‍රදායික චන්ද ව්‍යාපාරයෙන් සහ පොරොන්දු දේශපාලනයෙන් මිදිලා, ජනාධිපතිවරණ චන්දෙට දින නියම කලාට පස්සේ, දවස් 30ක විතර ඉතා කෙටි ක්ෂණික චන්ද ව්‍යාපාරයකින් අපි දිනනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අවුරුදු 4ක් සම්පූරණ වුනාට පස්සේ ජනාධිපතිවරයාට පුළුවන් චන්දයක් තියන්න. ඒ කියන්නේ 2019 ජනවාරි 9 වෙනිදා ඉඳන් ඕනේ දවසක. ඒකට ලෑස්තියි. යහපාලන කකුළුවා දන්නේ නැති වුනාට වතුර මුට්ටිය දැන් පැහිල ඉවරයි. ගොඩ ගොඩ ගාන්න විතරයි තියෙන්නේ.
Reply : 127 0
mohamed mubeen Saturday, 28 July 2018 11:40 PM
sanga good genrelmen.mama saha apa pawuley siyaluma denama sagatai.mr sanga we like u. try tocome next priminister or president.good luck.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
