saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12148 hours ago

LATEST

ජාතික විගණන පනත ගැන ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

calendar_today 2018 ජුලි 30 - 08:29 remove_red_eye - 723  

එම පනතේ අංක එකේ සිට 9 දක්වා වන විධිවිධාන ක්‍රියාත්මක විය යුතු දිනය අගෝස්තු මස 01 දා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 26 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

සිය සිතුවම සමගින් මහේල ඡායාරූපයකටත් පෙනී සිටියේය.

Read More

බන්ධනාගාර නිලධාරීන් ගණනාවක් මේ වනවිට හිටිහැටියේ කෝටිපතියන් වී ඇතැයි බන්ධනාගාර අරංචි මාර්ග අනාවරණය කරයි.

Read More

සහල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි පවසමින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පුවත්පත්වල පළ කෙරෙන එවැනි දැන්වීම් පිළිබඳ වාර්තාවක්, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අමාත්‍යවරයාට ලබාදෙන අතර,ඒ අනුව අදාළ රෝගීන් අමතා සොයාබැලීමක් එම ඒකකය හරහා දෛනිකව සිදු කෙරෙන බවයි.

Read More

ශ්‍රී දළදා වහන්සේගේ උදෙසා දෛනිකව සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහ විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහ විහාර පාර්ශ්වයට පැවරීම ඊයේ (28දා) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි.

Read More

ඉදිරියේදී දේශීය ගුවන් සේවයක් ආරම්භ කරන බවත් ඒ සඳහා දැනටමත් සමාගම් හතරක් ඉදිරිපත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

නියමිත වීසා නොමැතිව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා පොදු සමා කාලයක් අගෝස්තු පළමුවැනිදා සිට ප්‍රකාශයට පත් කර තිබේ

Read More

අර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියාලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපිට වාර්තා එවලා තිබුණා.

Read More

ටේ අනාගතයට අහිතකර දේ සිදුකරන අයට එල්ලුම් ගහ දිය යුතුයි කියන මතයේ ඉන්නවා. මෙයට විරුද්ධ කට්ටිටියකුත් ඉන්නවා. මම හිතන්නේ හොඳම වැඩේ ජනමත විචාරණයක් තියෙන එකයි

Read More

කිලිනොච්චිය, කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දළ ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම හේතුවෙන් එම සත්ත්වයා දඩයම්කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්‍රදේශවාසීහු පවසති.

Read More

මුදල් රැගෙන ගිය වෑන්රථයේ රියදුරු හා ආරක්ෂක නිලධාරියා අද (29දා) සවස මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක් රඳවා තබාගැනීමේ නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

මෙසේ පලාගොස් ඇත්තේ මීට මාස කිහිපයකට පෙර මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවී පුනරුත්ථාපනය සඳහා අධිකරණ නියෝග මත භාර දී සිටි පුද්ගලයන් දෙදෙනෙකි.

Read More

තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

Read More

මහින්ද රාජපක්‍ෂ මහතා නොපැමිණියේ කොන්දෙ අමාරුවක් නිසා නොව දේශපාලන කුමන්ත්‍රණයක් නිසා බව සංවිධායකයෝ හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතාට චෝදනා කරන්නට වූහ.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අගෝස්තු 03 වන දින සිදුකිරීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනයට පෞද්ගලික රෝහල්වල ස්ථිර ලෙස සේවය කරන වෛද්‍යවරුන්ද එක්වන බවට පොරොන්දුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දැන් මගෙන් අහනවා වෙනස සැපද කියලා. ඒක මගෙන් අහන්න එපා පිළිකා රෝගීන්ගෙන් අහන්න.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් Airbus Neo Fleet වර්ගයට අයත් නව ගුවන් යානයක් අත්පත්කරගෙන තිබේ.

Read More

කුසල් පෙරේරා හා තිසර පෙරේරා හැරෙන්නට වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.

Read More

ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමුදලක් වෙත ඔවුන් සිය තරග ගාස්තුවෙන් 25%ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතය.

Read More

කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයකු ඊයේ (28දා) දියේ ගිලී මිය යෑමෙන් පසු ඔහු සමග වැවේ දිය නෑමට ගිය තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ රාජ්‍ය ආමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ රියදුරෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දඹුල්ල ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයකට එක්වෙන්නේ වසර 14කට පසුවය.

Read More

එම නිසා අද තිබෙන්නේ විශ්මයජනක නිවාස සංවර්ධනයනක් බව මා ආඩම්බරයෙන් පවසනවා.

Read More

ලකුණු 12කට ලංකා කණ්ඩාය‌‌මේ කඩුලු දෙකක් දැවී ගොස් ඇත.

Read More

ඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්‍රයටත් බලපානවා.

Read More

ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ කොන්ත්‍රාත් ලබා නොදෙන බවත් යම් ඉදිකිරීමක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ ත්‍රිවිධ හමුදාව හරහා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

එල්ලා මරන එක සම්බන්ධයෙන් අපි තාම තීරණයක් අරන් නෑ. යම් යම් කරුණු හොයාබලලා අවශ්‍ය දේවල් හෙළිදරව් කරගෙන තියෙනවා.

Read More

මේ අසත්‍ය පුවත වාර්තා කිරීමෙන් අපහාසයක් වුණේ මට නෙමෙයි. ජනාධිපතිතුමාට. ක්‍රීඩාව ගැන සංවේදී දැනුමක් තියෙන ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරයිද?

Read More

එසේම එම ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.