මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන්ට දැඩි දඬුවම්
බන්ධනාගාර තුළ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සහාය ලබාදෙන බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එවැනි නිලධාරීන් පිළිබඳව පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා පරීක්ෂණ සිදුකෙරෙනු ඇති බවයි.
සේනාරත්න මහතා මේ බව පැවසුවේ, අද (25දා) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

popular news
-
b.d.s.Wijewardana Wednesday, 25 July 2018 11:12 PM
Aparsde. ..... paweww....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
