විශේෂ මහාධිකරණය වැඩ අරඹයි
මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධයෙන් වන නඩු ඇසීම සඳහා විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීම ආරම්භ කර තිබේ.
එහි මුලින්ම රාජ්ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කර ඇති අතර ඔවුන්ට අධිචෝදනා භාරදුන් බව එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්රකාශ කරයි.
ගාමිණී සෙනරත්, පියදාන කුඩාබලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර නැමැති සැකකරුවන්ට මෙසේ අධිචෝදනා බාර දී ඇත.


popular news
-
Champa Thursday, 26 July 2018 11:58 PM
Really, the Official Twitter Account of UNP is the OFFICIAL SPOKESMAN of the Special High Court for High Profile Bribery and Corruption cases!!!!! This one thing is enough proof that the Special High Court is not impartial. Why did they start from the middle? If the Special High Court is not bias, it should have taken up the latest high profile corruption case which is the Bond Scam masterminded by the PM with supported evidence provided by PCoI.
Reply : 0 0
RSampath Friday, 27 July 2018 12:13 PM
එතකොට එක්සත් ජාතික පක්ෂය කොහොමද ප්රකාශ කරන්නේ එකේ අහන නඩු ගැන රජයේ මාද්ය ප්රකසාකයෝ ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
