ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.
ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වර්ෂ 2018 පත්වීම්ලාභී නවක වෛද්‍යවරු ස්ථානගත කිරීමට (මාරු කිරීමට) විරෝධය දක්වමින් සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය විසින් අද (06දා) උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබිණි.
Read Moreදෙමටගොඩ ශිලරතන පටුමග ආරාම පාර ප්‍රදේශයේදි රුපියල් හය ලක්ෂ පනස් දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය පවසයි.
Read Moreවිනිසුරු මඩුල්ලක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් හිටපු අමාත්‍ය A.L.A හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් කරමින් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
Read Moreමුලතිව් අලම්පිල් මුහුදේ නීතිවිරෝධීව තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් 16 දෙනෙකු හා යාත්‍රා තුනක් සමඟින් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.
Read Moreවිදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන ඉරිදා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read Moreයාපනය කොට්ඨඩි ප්‍රදේශයේදි අද (06) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් සිවු දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreහිසට සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (5) දා රාත්‍රියේ මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි .
Read Moreඅනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන 9 දා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇති බවට ඉදිරිපත් වි ඇති පෙත්සම් සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය.
Read Moreලෝක පරිසර දිනය නිමිති කොටගෙන ග්‍රින් කොරිඩෝ තේමාව යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය සහ කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයන් විසින් යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ යාපනය සිට වව්නියාව දක්වා රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කොට තිබුණී.
Read Moreඅද (6) උදෑසන 5.00ත් 5.30ත් අතර කාලයේ පූගොඩ පොලිස් වසමේ ඔවිටිගම ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
Read Moreඅකුරැස්ස, තලහගම ප්‍රදේශයේදි විදුලි සැරවැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
Read Moreමාකලන්දාවේ ආපන ශාලාවක හිමිකරුවකු ඉලක්ක කරගනිමින් ඊයේ (5) දින රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව මීගහතැන්න පොලීසිය පවසයි.
Read Moreවෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.
Read Moreලංකා කම්කරු එක්සත් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අද (05) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරියේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කිරීම සඳහා එකඟතාවය පළ කළේය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රි ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreරාමසාන් උපවාස ශීලය අවසන් කල ආණමඩුව මුස්ලිම් ජාතිකයින් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටට එක්වි අයි. එස් .අයි.එස් ත්‍රස්තවාදීන්ට විරෝධය දැක්විම අද (5) දහවල් සිදුවිනි.
Read Moreසිය තනතුරින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි මහ නාහිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලා සිටිති.
Read Moreජර්මනියේ එම්. එස් .යුරෝපා නැමති නෞකාවකින් ශ්‍රී ලංකාවට පැමිණි 350 දෙනෙකුගෙන් සමන්විත විදේශීය සංචාරකයන් පිරිසක් හම්බන්තොට වරායෙන් ගොඩබැස ඊයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කළහ.
Read Moreඅපේ කැමැත්තකින් තොරව මුතුරාජවෙල තවත් කසළ කන්දක් පවත්වාගෙන යන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමිනුත් ඒ මහතා සහභාගී වන සියලුම උත්සව භික්ෂූන් වහන්සේලා වර්ජනය කිරීමටත් අදාළව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය අද (05) තීරණය කළේය.
Read Moreආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreසිසේරියන් සැත්කම් හරහා දරුවන් බිහිකොට නැවත පිළිසිඳ ගැනීමක් නොවූ බව සහ සැත්කමෙන් පසු විවිධ සංකුලතා ඇති වූ බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට හා දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි ගණන 733ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඒ අනුව යෝජිත රක්ෂිතයේ වයඹ පළාතට අයත්වන කොටස 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය යටතේ හා බස්නාහිර පළාතට අයත්වන කොටස 1980 අංක 47 ජාතික පරිසර පනත යටතේ මා ඔය පරිසර සංවේදී රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read Moreමෙහිදී අපිට ලැබුණ තණතීරු දෙකම එක්දින තරග සඳහා සුදුසු නෑ මම හිතන විදිහට. අනිත් තණතීරු ගත්තොත් දුඹුරු පැහැයක් තිබෙනවා. හෝ තරමක් සුදු පැහැතියි. නමුත් මේ විකට්ටුව කොළ පැහැතියි.
Read Moreමුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර පුද බිම දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බවටත් විවිධ පාර්ශවයන්ගෙන් සිදු කෙරෙන බලපෑම් වහාම නවත්වන්නැයි ඉල්ලමින් අද (05) දින විහාරය ඉදිරිපිටදී වැසියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreරුපියල් දශ ලක්ෂයක් දක්වා දඬ මුදලක් නියම කිරිමට හෝ වසර 5කට නොවැඩි සිර දඬුවමක් නියම කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත්වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධය කිරිමට නියමිතය.
Read More