අන්තවාදි මිලේච්ජයන්ගේ පාස්කු ප්‍රහාරයෙන් පසුව සංඝයා වහන්සේලා බුද්ධිමතුන් හා ජනතාව අන්තවාදීන්ට එරෙහිව ගෙන ගිය සටන රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍යවරයා හා රාවුෆ් හකිම්, කබිර් හෂිම් වැනි අය සමඟ සාකච්ඡා කර රජයයේ තනතුරු වලින් ඔවුන් ඉවත් විමෙන් මෙය මුස්ලිම් ජාතිවාදි ප්‍රශ්නයක් ලෙස හුවා දැක්විමට රනි
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් රසල් ආනෝල්ඩ් ප්‍රකාශ කරන්නේ ’’හරි අපි ඔක්කොම ගස්’’ යනුවෙනි.
Read Moreදේශපාලන වාසි ලබාගැනීමට යම් දේශපාලන කණ්ඩායමක් සංහිඳියාවට බාධාවන අයුරින් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreරැස්විමකදි සිදුකළ කතාවකින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද ( 04) ඉවත් විණි.
Read Moreඋපවාසයක නිරත වූ අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීමට යෑමට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහනුවරට යෑමට විරෝධය පළකරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය පිළිකුළින් යුතව හෙළා දකින බව කොළඹ අගරඳගුරු පදවි කතෝලික පූජක සංසදය පවසයි.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා නොමැති බවත් එය හවුල් ව්‍යාපාරයක් (Partnership) ලෙස පවත්වාගෙන යන බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read Moreඅත්අඩංගුවට ගත් ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු මුදාහරින්නැයි ඉල්ලමින් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදෙද්දී අත්අඩංගුවට ගනු ලැබු සැකකරු ලබන 11 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියම කළාය.
Read Moreසිය එක්දින දිවියේ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රි ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 16 වැනි පතිකරුවා වන්නේ ළහිරු තිරිමාන්නයි.
Read Moreවිදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ ස්වයං රැකියාවල නිරත වන ශ්‍රමිකයින් 79 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,754,406.00 මුදලක් ලබා දීම ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (3) දින සිදුකරන ලදී.
Read More01 යම් දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකල යුතු අතර ඒවාට හානි නොවිය යුතුය.
Read Moreආරක්ෂාව පිළිබද වගකිම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාට බවත් නිතිය හා සාමය ඇමැතිධූරය වසර ගණනාවක් දැරුවේ එක්සත් ජාතික පක්ෂය නිසා මේ වගකීමෙන් අගමැති ඇතුලු රජයට මිදෙන්නට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
Read Moreඅද (04 දා) සිට 12 වන දා දක්වා කාලය තුළදී උදෑසන 8.00 ත් සවස 4.00 ත් අතර කාලය තුල සනාථ කල හැකි කරුණු සහිතව ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreමනම්පිටියේ සිදුවන වැලි ජාවාරම සම්බන්ධයෙන් සොය බැලීමට සමික්ෂණ කමිටුවක් පත්කර ඇතැයි පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායක ගුල්බාඩින් නාබි තීරණය කළේය.
Read Moreඅතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය දින උපවාසයක නිරතව සිටි රතන හිමිගේ සුවදුක් විමසිම පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිය ට්විටර් ගිණුමේ තබා තිබු සටහන පිළිබඳව තමන් හෙළා දකින බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා අද (04) පැවසීය.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර වශයෙන් කොළඹ හිටපු පුරපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read Moreදැනට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ජුනි මස 17 වැනිදා පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහරින බව බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
Read Moreගැබ්ගෙල පිළිකා ශ්‍රි ලංකාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read Moreඅප්‍රේල් 21 වැනි දින එල්ල වූ පාස්කු ඉරිද ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරිමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දෙවැනි දිනයට අද (04දා) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreදමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.
Read Moreමැදිරිගිරිය ප්‍රදේශයේ දිවුලන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අද (04) දින බඹරු පහරදිම නිසා දරුවන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමවුපියන් විසින් පාසල වසා දමා ඇති බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
Read Moreමොරටුව - එගොඩ උයන ජයන්තපුර ප්‍රදේශයේ නිවසකදි රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු පැකට් පන්සීයයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලීසිය පවසයි.
Read Moreපසුගිය කාලයක් තිස්සේ මැච් එකක් පරිදිනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා. එහෙම ගියොත් හැමදාම අපිට මේ විදිහට යන්න පුළුවන් වෙයි.
Read Moreඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව දැඩි බලපෑමක් එල්ල වී තිබූ සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගට ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (04දා) පැවැත්වෙන තරගයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවී ඇත
Read Moreආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.
Read Moreචෙන්කලඩි මාර්ගයේ කායන්කුඩා ප්‍රදේශයේදි චෙන්කලඩි දෙසට ධාවනයවූ යතුරු පැදියක් හඳුන් දිවියෙකුගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් හා අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේදි ආබාධිත වූ දරු දැරියන් හා දෙමවුපියන් මියයාම හෝ ආබාධිත වීම නිසා අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.
Read More