විනිසුරු මඩුල්ලක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් හිටපු අමාත්‍ය A.L.A හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් කරමින් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
පසුගිය 13 වනදා විද්‍යුත් මාධ්‍ය වැඩසටහනක කළ ආදාළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාස වි ඇති බව පෙත්සම්කරු සඳහන් කොට ඇත.
