පරිසරය රැක නොගතහොත් ඉදිරි වසර 15, 20 තුළ රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.
මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරිමට අවසර දෙන්නැයි නිතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreහැම තැනම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටට අනාගතයක් නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ලෝක කුසලාන තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබූ තරගයට වර්ෂාව හේතුවෙන් බාධා ඇතිව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුරින් හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉවත්වී ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreඔවුන් සන්තකයේ තිබී නවීන ජංගම දුරකතන 402ක්, සිම්පත් 17400ක්, රවුටර් 60ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ.
Read Moreමහනුවර මහනගර සභාවට අයත් දුණුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ එම භූමියේ දී සිදු විය.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී බෝම්බ සහ පතුරම් තොගයක් ඊයේ (06) දින ගොඩගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
Read Moreතමාව පොලිස්පතිධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම අද දිනයේදි සළකා බැලීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
Read Moreපොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පාසලක් පිටුපස පිහිටි ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් ඊයේ (06 ) දින සොයා ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු විමල් වීරවංශ තමන්ට එරෙහිව ඉල්ල කළ චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳව තමන් පොලිස්පතිට පැමිණිලි කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
Read Moreනිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් තිබෙන හෙයින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මිලි මීටර් 200ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම රතු නිවේදනයේ දැක්වෙයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් මෙවර ලෝක කුසලානය සඳහා තමන්ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.
Read Moreමෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරගය අද (07දා) පාකිස්තානු කණ්ඩායම සමග බ්‍රිස්ටල් හිදී පැවැත්වේ. මේ දක්වා තරග දෙකකට මුහුණ දී එක් තරගය බැගින් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටින පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ තමන් සහභාගි වන තෙවැනි තරගය මෙයයි
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන පැවැත්වෙන සාකච්ඡාවන්හි පස්වැනි වටයේ සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මාසික පරිභෝජනය සඳහා බිත්තර මිලියන 200ක් අවශ්‍ය වන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
Read Moreපොලිස් විමර්ශන වල තීන්දු මසක කාලයක් ඇතුළත ලැබෙනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තුවෙන්
Read Moreඉකුත් 01දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි නිවාඩු නිකේතනයක් ඇතුළු ස්ථාන කිපයක් විවෘත කිරිම් සහ ජනහමුවක් පැවැත්වූ මැදිරිගිරියේ ස්ථානය අසළ වැවක තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවී තිබේ.
Read Moreඅවුරුදු 17ක් වන සරීෆ්ඩීන් මොහොඩ් යන අය මියගොස් ඇති අතර ඔහුගේ මව බරපතල තත්ත්වයේ පසුවෙයි.
Read Moreපූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු පිරිසක් විසින් සංවිධානය කර ඇති පෙරහරකට හා රැස්වීමකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreතම අත්සන සහිතව ශුද්ධවූ පාප් වහන්සේට යැවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ලිපිය අසත්‍ය ලිපියක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) කොළඹ වරාය පරිශ්‍ර‘යේදී සිදු කෙරිණි. එම නෞකාව ගජබාහු ලෙස නම් කර තිබේ.
Read More2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුල රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සිදුවූ දූෂණ ක්‍රියා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම හා බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreදිළිඳු ජනතාව සඳහා රජය විසින් ලබා දෙන සමෘද්ධි සහනාධාරය, ආර්ථික අපහසුතා නොමැති පොහොසත් එක්සත් ජාතික පාක්ෂිකයින් හට පමණක් ලබාදෙන බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පැවසීමත් සමඟ අද (06දා) පැවැති හොරොව්පොතාන සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ උත්සවයේදී, හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලූ ජන කොටස් එකමුතු වූ නමුත්, පසුව සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී වැඩ කටයුතු ඔස්සේ යම් යම් කොටස් ඒ එකමුතුව බිඳ දමන්නට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreතක්සේරුකරුවන් සඳහා නව පාඨමාලා සහ ඉඩම් පිළිබඳ ආර්ථික විද්‍යා උපාධි විශ්ව විද්‍යාලවල ආරම්භ කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවධානය යොමුවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
Read Moreදරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මවුපියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබේ.
Read Moreරතන හිමියන් එජාපයට අවශ්‍ය දේ කර තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read More