saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10732 hours ago

LATEST

GMOA පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි

calendar_today 2019 ජුනි 09 - 16:41 remove_red_eye - 1153  

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල නඩත්තු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රජයේ මුදල් ලබාදීම පිළිබඳ පූර්ණ විගණනයක් සිදුකර සුදුසු නිර්දේශයක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සහෝදර සහ මිත‍්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි මහතා පැවැසීය.

Read More

ජනතාව අතර කලකිරීමක් තියෙනවා. දේශපාලනඥයන් ගැන විශ්වාසය නැති වෙලා. ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි විපක්ෂය ගැනත් ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා.

Read More

එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මීට සුළු මොහොතකට පෙර කොළඹදී සිදුවිය.

Read More

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත්වූහ.

Read More

සංඝ ආඥාවක් නිකුත් කළත් මංගලගේ උත්සවයට භික්ෂූන්වහන්සේලා සම්බන්ධවෙති

Read More

එක්දින නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙයි.

Read More

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වූ කොච්චිකඩේ පල්ලියට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණියේය

Read More

කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී කැඩි යාමෙන් එහි ගමන් ගත් පුදගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

Read More

ජා ඇල මහවත්ත ප්‍ර දේශයේදි පාතා සාමාජික ක්‍රිෂාන්ත කුමාර අජිත් නොහොත් කලු අජිත් නැමැත්තා වෙඩි ත බා ඝතනය කිරීමට පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනෙකුගෙන් අයෙක් වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ආරක්ෂාවට අමතර ගුවන් යානයකුත් කටුනායකට

Read More

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ නරේන්ද්‍ර මොදි මහතා සිය මාලදිවයින් සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

Read More

අප්‍රේල් 21 වනදා බෝම්බ පිපිරවීමේ ඉලක්කය හා පරමාර්ථය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකු මේ රට තුලු බිහි කිරීම බැවින් එයට කිසිවෙකු ගොදුරු නොවිය යුතු බවත් මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ සිදු නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

Read More

දඹුල්ල රාජමහා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන සිදුකර රුපියල් කෝටි 10ක් කප්පම් ලෙස ඉල්ලූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත පී - 625 නැමැති නෞකාව පිරිනැමීම පසුගියදා චීනයේ ෂැංහයි නුවර පිහිටි නාවික තඨාකාංගණයේ දී සිදු විය.

Read More

කාර්යාලයීය නිලඇඳුම් පිළිබඳ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බැවින් ඊට අනුකූලව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

තහනම් කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ, කොළඹ ෂැංග්‍රීලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී සහරාන් හෂීම් ඇතුළු පිරිසට මාස 7කට ආසන්න කාලයකදී රුපියල් බිලියනයකට අධික මුදලක් ලැබී ඇති බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.

Read More

ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදියුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08දා) විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

මේ අවස්ථාවේදී බිය සැක නොමැතිව පොසොන් උත්සවය සැමරිය යුතු බවත් මිහින්තලේ පොසොන් කලාපයට පමණක් නොව රට පුරා පන්සල් සඳහා ආධාර ලබා දීමටත්, සියළුම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දානමය පුණ්‍යකර්මයන් පැවැත්වීමටත් රජයෙන් ප්‍රතිපාදන වෙන් කොට ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසීංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ වැඩිවිමක් සිදුව ඇති බවත් ඒ අනුව ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

Read More

හදිසි කැබිනට් රැස්වීමේ දී ජනපති පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවට දෙහි කපයි

Read More

ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධයන්ගේ රටක් බවත් ඒක අපි කාටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රි ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අවස්ථාව ලැබුණි.

Read More

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5-3.00 (මෙය ගොාඩබිමට එන රළ උස නොවේ) ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වඩු මඩු හා ලී මෝල් අවුරුදු පහකින් තහනම් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙසත්, එම තීරණය වහාම නතර කරන ලෙසත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ පළුදු වී තිබූ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බවත්, මේ වනවිට දිවයින නැවතත් පෙර තිබූ පරිදි සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවත්, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි මහතා අවධාරණය කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු තේරීම් කමිටුව රනිල් වික්‍රමසිංහ අවුරුදු හතරක් තිස්සේ ගාගත්තු කුණු හෝදන වොෂින් මැෂිමක් බවට පත් ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.

Read More

ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ එහි රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන පැළඳිය නොහැකි බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.