ගම්පහ ප්රදේශ රැසක ජල සැපයුම අත්හිටුවේ
විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට ලබන ඉරිදා (09) උදෑසන 8.00 සිට රාත්රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කැලණිය, පෑළියගොඩ, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටුනායක සීදූව, නගර සභා හා ප්රාදේශීය සභා බල ප්රදේශයන්ට ඒ අනුව ජලය අත්හිටුවනු ලැබේ.

popular news
-
ශාන්ත Thursday, 06 June 2019 02:58 PM
ගරැ මැතිතුමනි, ඉහත විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුතු නිසා ජල සැපයුමට බධා ඇති වන්නේ කෙසේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

